යාලුවනේ, ඔගොල්ලො අහල ඇති නේද Gypsies ලගෙ ඔබ දුටු ඒ මුල් දිනේ සිංදුව??
එකේ වාදක දුශාන් ජයතිලක ලස්සනම ලස්සනට ඒ සිංදුව Remake කරල තියෙනවා
හරිම ලස්සනයි. මාව විශ්වාස කරලා මෙන්න මේක Download කරල අහල බලන්න
හිතේ තියෙන හැම බරක්ම නිදහස් කරල හදේ ගැඹුරෙන්ම මේක අහන්න
සිංදුවට ආසයි නම් මට Reputaion+ එකක් දෙන්නත් අමතක කරන්න එපා හොඳේ


Code:
http://rapidshare.com/files/267665387/Oba_Dutu_E_Mul_Dine.mp3





