Oba Dutu E Mul Dine

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    යාලුවනේ, ඔගොල්ලො අහල ඇති නේද Gypsies ලගෙ ඔබ දුටු ඒ මුල් දිනේ සිංදුව??

    එකේ වාදක දුශාන් ජයතිලක ලස්සනම ලස්සනට ඒ සිංදුව Remake කරල තියෙනවා

    හරිම ලස්සනයි. මාව විශ්වාස කරලා මෙන්න මේක Download කරල අහල බලන්න

    හිතේ තියෙන හැම බරක්ම නිදහස් කරල හදේ ගැඹුරෙන්ම මේක අහන්න

    සිංදුවට ආසයි නම් මට
    Reputaion+ එකක් දෙන්නත් අමතක කරන්න එපා හොඳේ:yes::)

    Code:
    http://rapidshare.com/files/267665387/Oba_Dutu_E_Mul_Dine.mp3

    Thanks machan