oba mata

sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    :'( jivitheta dukak wennada oba ma make loke malesa nosithu mohothaka muna gasune,uruma dukamada hamdatama :'(
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඔබගේ සුරත ගෙන සයුරු තෙරේ හිද දිනක සීත හෑන්දෑවේ...
    හෑඩුව අයුරු මට අදුරු අදුරු සිතුවමකි තාම රෑදුනු මා දෑසේ
    සිහිනයාව මායාවේ........

    ඈයිද මා මුලාවේ..තනිකලේ වියෝගේ..
    සෑමදා ප්‍රියේ මා ඔබට ආදරෙයි......
    ඔබට ආදරෙයි....

    ඉන්න බෑ ලන්ව ඉතින්
    සතුට හිමි නෑ සිතට මගේ..
    ඈයිද මගේ රත්තරනේ
    දිවිය අද මේ අදුරු කලේ..........



    sorry dear :(:( oya duka api hamootama tiyenawa karanna deyak na :)