oba patha sitha perum purai

Jun 17, 2010
31
7
0
[FONT=&quot]ළෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති[/FONT]
[FONT=&quot]අපමණ සිතුවිලි දයාබරයි [/FONT]
[FONT=&quot]ඉටු නොවනා බව දැන සිටියා මුදු [/FONT]
[FONT=&quot]ඔබම පතා සිත පෙරුම් පුරයි.......[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]ඇස හැර බැලුවද [/FONT]
[FONT=&quot]නිදි ලොව සැරුවද [/FONT]
[FONT=&quot]මා සිත විමසන එකම රුවයි[/FONT]
[FONT=&quot]ළය මත පිබිදුණු උණුසුම රදවන[/FONT]
[FONT=&quot]සිහිලස පිරි ඔබ නවාතැනයි........[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]ලොව ගැරහුම් සැඩ පහරක් වුවද[/FONT]
[FONT=&quot]අසම්මතෙ පෙම් මල් පුබුදයි[/FONT]
[FONT=&quot]වෙන් වීමක් ගැන සිත අහලක නැති[/FONT]
[FONT=&quot]මගෙ සිත ඔබ හා ගමන් කරයි........:(:love::)[/FONT]