ඇරඹුම ගොඩ නගා ඇත්තේ ප්‍රේමයේ කඳුලින්ම වුවත් එය ඉතා අපුර්ව රහට ලියැවුන එකක් බව නොකියාම බැහැ...
ඇරඹු සැනින් අවසානය ගැන නොසිතා ඇරඹු මාවතේ දිගටම දිගු ගමනක් යන්න..ඒ සඳහා ඔබ දක්වා ඇති නිර්මාන කුසලතාවය අහසටත් ඉහලින්...
දිගටම ලියන්න...ඔබට ජය...
Kaalekata kalin vechcha deyak unath...
Premaye kandulata man godak aasai machan....!!!
Premaye kandulu as valata pirenne....
thaniyama nemei.......
Hitha pirenna kavi sithuwili aran.....
Hariyata... Me wage...!!!
Mage 150 veni post eken....
Godak Pin machan.... Suba Pathum valata!!!!
Last edited:

)