~~~ Oba Venuwen Ven Veema ~~~

Dileepa_J

Active member
  • ඇ‍රඹු‍ම‍ ගො‍ඩ‍ න‍ගා‍ ඇ‍ත්තේ‍ ප්‍රේ‍ම‍යේ‍ ක‍ඳු‍ලි‍න්‍ම‍ වු‍ව‍ත්‍ එ‍ය‍ ඉ‍තා‍ අ‍පු‍ර්ව ර‍හ‍ට ලි‍යැ‍වු‍න‍ එ‍කක්‍ බ‍ව නො‍කි‍යා‍ම‍ බැ‍හැ‍...

    ඇ‍රඹු‍ සැ‍නි‍න්‍ අ‍වසා‍න‍ය‍ ගැ‍න නො‍සි‍තා‍ ඇ‍රඹු‍ මා‍ව‍තේ‍ දි‍ග‍ට‍ම‍ දි‍ගු‍ ගම‍න‍ක්‍ ය‍න්න..ඒ‍ සඳහා‍ ඔ‍බ ද‍ක්වා‍ ඇ‍ති‍ නි‍ර්‍මා‍න කු‍ස‍ල‍තා‍ව‍ය‍ අ‍හ‍ස‍ට‍ත්‍ ඉ‍හ‍ලි‍න්‍...

    දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්න...ඔ‍බ‍ට‍ ජ‍ය‍...

    Kaalekata kalin vechcha deyak unath...
    Premaye kandulata man godak aasai machan....!!!
    Premaye kandulu as valata pirenne....
    thaniyama nemei.......
    Hitha pirenna kavi sithuwili aran.....
    Hariyata... Me wage...!!!


    Mage 150 veni post eken....
    Godak Pin machan.... Suba Pathum valata!!!!
     
    Last edited:

    Dileepa_J

    Active member
  • "ඇර්ඹුමම කදුලක් වෙලා................... "

    හොද නිර්මාණයක්...... මම රස වින්දා..........
    හැබැයි ඉතින් මේක අන්තිම නිර්මාණය වෙන්න නමි බෑ.
    හැම අවසානයක්ම අලුත් දෙයක ආරම්බයක් කියලයි මම හිතන්නේ......
    දිගටම ලියමු.........................



    ( දෙවෙනි වටේදි නැවත හමුවෙමු................:rolleyes:;) )

    Meka anthima nirmaanaya novennath ida thiyenawa machan...!!!
    Eth..... Thawa nirmaanayak kalath...
    A thawa godaak kaalekata passe!!

    Oya wage comments venuwen.... man kohoma noliya innada!!!


    (deveni vatedi.. umba venuwen kapila yanna man sudaanam...!!!)
     

    Dileepa_J

    Active member
  • මේක නම් ගොඩක් ලස්සනයි සහෝ...දුක් කඳුල තුටු කඳුලක් කරගෙන ජීවිතේට මූණ දෙන්න යාළුවා...මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් එක නවත්වන්න එපා...දිගටම ඉන්න අපිත් එක්ක...:):):)

    Comment 1ta godaak pin... Saho..(Dan ithin mage yaaluwane!)
    Duk kandulu thutu kandulak karaganna....
    umbath dawasaka ma ekka indeewi!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Kaalekata kalin vechcha deyak unath...
    Premaye kandulata man godak aasai machan....!!!
    Premaye kandulu as valata pirenne....
    thaniyama nemei.......
    Hitha pirenna kavi sithuwili aran.....
    Hariyata... Me wage...!!!


    Mage 150 veni post eken....
    Godak Pin machan.... Suba Pathum valata!!!!

    ඔ‍බ‍ගේ‍ 150 වැ‍නි‍ වි‍ජ‍ය‍ග්‍රා‍හී‍ ක‍ඩ‍ඉ‍ම‍ට‍ ම‍ගේ‍ හ‍ද‍ පි‍රි‍ ශූ‍භා‍සිං‍ස‍න මේ‍ සමඟ.....
    ඔ‍බ‍ගේ‍ ඉ‍දි‍රි‍ නි‍ර්‍මා‍න‍ තු‍ලි‍න්‍ අ‍පේ‍ ස‍මා‍ජයේ‍ ඇ‍ස්‍.. ක‍න්‍ හ‍රි‍ ඇ‍ත්‍ත දැ‍කී‍ම‍ට.. හා‍ ඇ‍සී‍මට යො‍මු‍ ක‍රන්න සි‍ය‍ලු‍ වෙ‍ර‍ වීර්ය‍ ලැ‍බේ‍වා‍යි‍ ප‍ත‍මි‍.....
     

    Dileepa_J

    Active member
  • oba venuwen ven unata(a gana dukai) api wenuwen liyanna.. hoda nirmanyak api nam kvai 10k liwwath ochara hodata liyanna ba.. a hinda thawath nirmana karanna.. subapatum saho..

    "oba venuwen ven unata(a gana dukai) api wenuwen liyanna.."
    kavi 10k mokatada machan......
    oya tika athi....
    lassana nirmaanekata mula puranna!!

    Godaaak Sthuthyi...!!!!
     

    Dileepa_J

    Active member
  • ඔ‍බ‍ගේ‍ 150 වැ‍නි‍ වි‍ජ‍ය‍ග්‍රා‍හී‍ ක‍ඩ‍ඉ‍ම‍ට‍ ම‍ගේ‍ හ‍ද‍ පි‍රි‍ ශූ‍භා‍සිං‍ස‍න මේ‍ සමඟ.....
    ඔ‍බ‍ගේ‍ ඉ‍දි‍රි‍ නි‍ර්‍මා‍න‍ තු‍ලි‍න්‍ අ‍පේ‍ ස‍මා‍ජයේ‍ ඇ‍ස්‍.. ක‍න්‍ හ‍රි‍ ඇ‍ත්‍ත දැ‍කී‍ම‍ට.. හා‍ ඇ‍සී‍මට යො‍මු‍ ක‍රන්න සි‍ය‍ලු‍ වෙ‍ර‍ වීර්ය‍ ලැ‍බේ‍වා‍යි‍ ප‍ත‍මි‍.....

    Suba Pathum Samagin Ewu....
    Aaraadhanaya.....
    Ithaa Senehasin....
    Bhaaara Gathimi.....!!!