
thilzz said:hmmmmm .... ohoma thamai , wt to do![]()
මගේ සඳ ඔබ//
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ// මගේ...
එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකළු කරමින්
උදා විය ගිරි ශිඛර සිරසේ...
මෙදා මට ඔබ සැබෑ සඳ මය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්*රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ
(Nanda Malini)