OBAGE ADHAHAS !!ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම
ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම
පසුගිය 2009 මාර්තු මාසයේ අභ්‍යවකාශගතකරන ලද GOCE චන්ද්‍රිකාව විසින් වසරක් ඇතුලත පෘථිවියේ ගුරුත්වාකර්ශණය සම්පූර්ණයෙන්ම සිතියම් ගත කිරීමට සමත් වී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ පෘථීවි ගුරුත්ව සිතියමක් HD ආකාරයෙන් නිර්මාණය වූ ප්‍රථම අවස්ථාව වීමයි.
GOCE යන්නෙහි අර්ථය Gravity field and steady-state Ocean Circulation Explorer යන්නයි.
මෙම චන්ද්‍රිකාවේ ප්‍රධාන කාර්ය වන්නේ පෘථිවි ගුරුත්වයේ වෙනස්කම් පිළිබදව ත්‍රිමාණව නිරීක්ෂණය කිරීමයි. ඒ අනුව පෘථිවිය සම්පූර්ණයෙන්ම මුහුදකින් වැසී පවතීනම් එක් එක් ස්ථාන අනුව මුහුදු මට්ටමේ ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව මින් අවබෝධ කරගත හැකි ය. මෙම කරුණු දේශගුණ විපර්යාස වලදී මුහුදේ ගලා යාම් සහ මුහුදු මට්ටම වෙනස් වීම් ආදිය පිලිබඳව අදහසක් ලබාගැනීමට උදව් වේ.
skylk
ලංකාව පිහිටා තියෙන්නේ ගොඩක් අඩු ගුරුත්වාකර්ෂණ කලාපයක බව මින් පැහැදිලි වෙනවා.
මින් අපට ඇතිවන බලපෑම් මොනවාද?
ඔබගෙ අදහස් දක්වන්න . . .

!!

Baluwama meka thamai case eka...... 