OBAGE ADHAHAS !!ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    OBAGE ADHAHAS !!ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම

    ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම

    image-8DFC_4C491052.gif


    පසුගිය 2009 මාර්තු මාසයේ අභ්‍යවකාශගතකරන ලද GOCE චන්ද්‍රිකාව විසින් වසරක් ඇතුලත පෘථිවියේ ගුරුත්වාකර්ශණය සම්පූර්ණයෙන්ම සිතියම් ගත කිරීමට සමත් වී ඇත.
    මෙහි විශේෂත්වය වන්නේ පෘථීවි ගුරුත්ව සිතියමක් HD ආකාරයෙන් නිර්මාණය වූ ප්‍රථම අවස්ථාව වීමයි.

    GOCE යන්නෙහි අර්ථය Gravity field and steady-state Ocean Circulation Explorer යන්නයි.

    image-3E0B_4C4910C6.jpg


    මෙම චන්ද්‍රිකාවේ ප්‍රධාන කාර්ය වන්නේ පෘථිවි ගුරුත්වයේ වෙනස්කම් පිළිබදව ත්‍රිමාණව නිරීක්ෂණය කිරීමයි. ඒ අනුව පෘථිවිය සම්පූර්ණයෙන්ම මුහුදකින් වැසී පවතීනම් එක් එක් ස්ථාන අනුව මුහුදු මට්ටමේ ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව මින් අවබෝධ කරගත හැකි ය. මෙ‍ම කරුණු දේශගුණ විපර්යාස වලදී මුහුදේ ගලා යාම් සහ මුහුදු මට්ටම වෙනස් වීම් ආදිය පිලිබඳව අදහසක් ලබාගැනීමට උදව් වේ.


    skylk

    ලංකාව පිහිටා තියෙන්නේ ගොඩක් අඩු ගුරුත්වාකර්ෂණ කලාපයක බව මින් පැහැදිලි වෙනවා.

    මින් අපට ඇතිවන බලපෑම් මොනවාද?

    ඔබගෙ අදහස් දක්වන්න . . .
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ


    ලංකාව පිහිටා තියෙන්නේ ගොඩක් අඩු ගුරුත්වාකර්ෂණ කලාපයක බව මින් පැහැදිලි වෙනවා.

    මින් අපට ඇතිවන බලපෑම් මොනවාද?

    ඔබගෙ අදහස් දක්වන්න . . .
    Lankave svabaavika anathuru adu veemata eka eka hethuvak viya haki
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    එළ මචන්,
    මම ගොඩක් කැමතියි මේ වගේ අභ්‍යවකාශ ගැන තියන තොරතුරු වලට.
    මට වෙලාවකට හිතෙනවා මටත් අභ්‍යවකාශයට යන්න ඇත්නම් කියලා.

    හොද මාතෘකාවක්.... රෙප් 1ක්
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    එළ මචන්,
    මම ගොඩක් කැමතියි මේ වගේ අභ්‍යවකාශ ගැන තියන තොරතුරු වලට.
    මට වෙලාවකට හිතෙනවා මටත් අභ්‍යවකාශයට යන්න ඇත්නම් කියලා.

    හොද මාතෘකාවක්.... රෙප් 1ක්

    ඒක හැමොටම තියෙන හීනයක් . .
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ලංකාවට පිටරටවලින් කිලෝ ගානට ගේන භාණ්ඩ මෙහේ ගෙනවට පස්සෙ බර අඩු වෙනවද දන්නෙ නැහැ. :P:P
     
    • Like
    Reactions: yakshaya

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    මාර කේස් එක.... දුණු තරාදි ලංකාවට වෙනම හදන්න වෙයි වගේ...

    රුපියල පාවෙන්නෙත් මේක හින්දද දන්නෙ නෑ ...
    :P:P:P:P:P:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    api polowata wadiya barak wenne nah. eh scale eka theeranaya karanne kohomada ?

    hari nam NASA eka danna thibbe lankawe.

    good one machan, thanks. +rep
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මාර කේස් එක.... දුණු තරාදි ලංකාවට වෙනම හදන්න වෙයි වගේ...

    රුපියල පාවෙන්නෙත් මේක හින්දද දන්නෙ නෑ ...
    :P:P:P:P:P:P:P

    ඒක ඇත්ත:P

    මේ විදිහට බලද්දි, දුනු තරාදියකින් හරි එලෙක්ට්‍රොනික් තරාදියකින් හරි (පඩියක් දමන තරාදි නැතුව ) මැන්නහම සීනි කිලෝ එකකට අල්ලන සීනි ඇට ප්‍රමාණය වෙන රටකට වඩා ලංකාවේ වැඩියි .
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    මාර කේස් එක.... දුණු තරාදි ලංකාවට වෙනම හදන්න වෙයි වගේ...

    රුපියල පාවෙන්නෙත් මේක හින්දද දන්නෙ නෑ ...
    :P:P:P:P:P:P:P

    sira kathawa machan :D:D:D:D:D:D:rofl::rofl:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    api polowata wadiya barak wenne nah. eh scale eka theeranaya karanne kohomada ?

    hari nam NASA eka danna thibbe lankawe.

    good one machan, thanks. +rep

    ඒකනෙ සර් අතර් .c.ක්ලාක් මහත්තය ලංකාවට අවේ.:yes::yes:

    THANK FOR REPS BRO :D
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Maxxxa Machan :) Good Post again ... ;)

    Machan mama eka thamai baluwe mage weight eka kawadawath wadi wenne naha... :no: Baluwama meka thamai case eka...... :lol:
    Rep +++

    බර වැඩි අය ලංකාවට ආවොත් බර ටිකක් අඩු කරගන්න පුළුවං.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    උනවටුන ඉහළින් චන්ද්‍රිකවක් ගමන් කරනකොට ඒක විනාඩියකට විතර නවතිනව කියල ක්ලාක් මහත්තයාගේ කතාවක මට ඇහුනා.හනුමන්තා හිමාලෙන් කොටසක් උස්සගන එද්දී රූමස්සලටත් වැටුනා කියනවා කෑල්ලක්......ඒ හරියෙන් යද්දී ගුරුත්වාකර්ෂණය අඩු නිසා වේගය පාලනය කරගන්න බැරුව උනවටුනට කිට්ටු නිසා වුන දෙයක් වෙන්නත් පුලුවන්. . .