Obamai Aaloke

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,809
    35,682
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔබ අප ආලෝකේ
    අපගේ අනුප්රාණේ
    ඔබ අප ජීවන වේ
    අප මුක්තිය ඔබ වේ
    නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
    ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
    එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා
     
    • Haha
    Reactions: planner123