Ara voxwagen companya ara ganna baruwa Mona tech city oi,,, UNP unge poyya nam aren ne na... sigithi pathale run karanne munda koheda
රිසර්ච් සහ ඒවා ගැන අධ්‍යාපනය දෙන තැන් ගොඩක් සෙට් වෙන්නේ මම හිතන්නේ. හැදුවත් සයිස් එකෙන් පොඩි වටිනාකම වැඩි දේවල්, නැත්තන් IT වගේ සර්විසස් දෙන ඒවා ඇත්තේ. කන්ටේනර් පිටින් බඩු එහාමෙහා අරන් යන්න වෙන කර්මාන්තපුරයක් නෙවේ ඕක.High tech mean not only researching
රිසර්ච් සහ ඒවා ගැන අධ්‍යාපනය දෙන තැන් ගොඩක් සෙට් වෙන්නේ මම හිතන්නේ. හැදුවත් සයිස් එකෙන් පොඩි වටිනාකම වැඩි දේවල්, නැත්තන් IT වගේ සර්විසස් දෙන ඒවා ඇත්තේ. කන්ටේනර් පිටින් බඩු එහාමෙහා අරන් යන්න වෙන කර්මාන්තපුරයක් නෙවේ ඕක.

පුද්ගලික අදහස නම් වරායක්,ගුවන් තොටුපලක් ආසන්නයේ අධි තක්ශනික කර්මාන්ත පුර ලොව පුරා ඇරඹී ඇත.
ඔබ සිතනවා ද? ධනවත් ආයොජකයෝ කටුනායක ට තමන්ගේ පුද්ගලික ගුවන් යානාවෙන් පැමිණ ඉතුරු ටික පැය ගාණක් නාස්ති කර හොමාගමට පැමිණෙයි කියා. එයි එක පාරක්. මොකද , ඔවුන්ගේ තත්පරයටත් මිලක් ඇත.