obata sathutuda dan? Tech City අවලංගු_කරයි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට රැල්ල අනික් පැත්ත හැරෙයි කියල :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාගේ රැල්ලද

    බලයේ ඉන්න පක්ශෙට බැන බැන කලිං ඉඳල ගිය පක්ශෙ ගුණ කියන එක :yes: මහින්ද ඉන්න කං මහින්ද ගෙ හොඳක් කියල ත්‍රෙඩ් එකක් දැම්ම කියන්නෙ -rep වරුසාවක් ශුවර් :lol: මහින්ද ගියා විතරයි මහින්දට බැන්නොත් -rep :baffled:
    දැන් රනිල් ගිය හින්ද ආයෙ රනිල්ගෙ ගුණ ගායනේ පටං අරං මහින්දගෙ ඇද පේන්න පටං ගන්න යන්නෙ :baffled: මං හිතුවෙ එහෙම වෙන්න පටං ගන්න මාසයක් වත් යයි කියල :sorry:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama

    Mewa deshadrohi kumanthrana. :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mewa deshadrohi kumanthrana. :eek:

    දේශප්‍රේමය ද්‍රෝහය වගේ වචන එන්න තව මාස තුන හතරක්වත් යයි දැන්ම ඒව එන එකක් නෑ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලයේ ඉන්න පක්ශෙට බැන බැන කලිං ඉඳල ගිය පක්ශෙ ගුණ කියන එක :yes: මහින්ද ඉන්න කං මහින්ද ගෙ හොඳක් කියල ත්‍රෙඩ් එකක් දැම්ම කියන්නෙ -rep වරුසාවක් ශුවර් :lol: මහින්ද ගියා විතරයි මහින්දට බැන්නොත් -rep :baffled:
    දැන් රනිල් ගිය හින්ද ආයෙ රනිල්ගෙ ගුණ ගායනේ පටං අරං මහින්දගෙ ඇද පේන්න පටං ගන්න යන්නෙ :baffled: මං හිතුවෙ එහෙම වෙන්න පටං ගන්න මාසයක් වත් යයි කියල :sorry:
    තාම තියෙන්නේ මහින්දගේ අවුලක් දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්න කාලේ :yes: එළිපිට ඇවිත් හයියෝ කරගත්තු විනාසේ ආයෙත් රනිල් ඕනේ කියන මට්ටමට ඇවිත් නෑ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oka market karala homagama hena idam godak wikka:rofl:

    පලයං යකෝ යන්න කෙප්ප කෙලින්නැතුව. ඉන්නෙ වෙන රටක. උඹ දන්නව අපිට වඩා මෙහෙ වෙන දේවල් :angry: බම්බුව තමා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    පලයං යකෝ යන්න කෙප්ප කෙලින්නැතුව. ඉන්නෙ වෙන රටක. උඹ දන්නව අපිට වඩා මෙහෙ වෙන දේවල් :angry: බම්බුව තමා

    Uba homagamada:rofl: homgama un okai nsbm ekai market karala hena idam godak wikunagatta
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිනේෂ් නෙවෙයි සක්කරයා කලත් ඕක නම් අමුම අමු ගොන් තීරණයක් ඈ......

    ඔය වගේ ගොබ්බ වැඩ නම් නොකර ඉන්න ඕන මේ ආණ්ඩුව...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    Mona technoligy da bn sinhalunta.onna othana escort and casino ekak gehuwanan hari
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    Mahindage kattiya wadak karanne deshapremi hagimen. Meke mokak hari koti seen ekak ati. Ekai ahosi karala atte :D
    බයියන්ගෙ දේසමාමකෙයි ජාත්යාලෙයි ට්‍රිගර් වෙන්න නම්, මේකට අලුත් නමක් දාන්න ඕනේ. ටෙක් සිටි කියන නම දැක්කම හෙන පෙඩරල් හැඟීමක් එනවා. උබ කිව්වා වගේ කොටි නැගිටීමේ අවාදානමාකුත් තියෙනවා. ඒ නිසා ටෙක් සිටි වෙනුවට,

    වෝ ටෙක් සිටි

    ඒකීය ටෙක්දෝදය

    මිහින්ටෙක් සෝන්

    වගේ අළුත් නමකින් මේක ගේන්න ඕනේ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    බයියන්ගෙ දේසමාමකෙයි ජාත්යාලෙයි ට්‍රිගර් වෙන්න නම්, මේකට අලුත් නමක් දාන්න ඕනේ. ටෙක් සිටි කියන නම දැක්කම හෙන පෙඩරල් හැඟීමක් එනවා. උබ කිව්වා වගේ කොටි නැගිටීමේ අවාදානමාකුත් තියෙනවා. ඒ නිසා ටෙක් සිටි වෙනුවට,

    වෝ ටෙක් සිටි

    ඒකීය ටෙක්දෝදය

    මිහින්ටෙක් සෝන්

    වගේ අළුත් නමකින් මේක ගේන්න ඕනේ.

    3n weni nama thama godakma galapenne. Mahindage nama natnm unta awl.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹ හිතන්නේ මම අනෙක් පළාත්වලට සම්පත් බෙදන්න ඕනෙ කිව්වාම කොළඹ එක්ක තරහයි කියලා .
    මට අහන්න වෙන්නේ ඇයි උඹ රටේ අනිත් පැති වල ඉන්න මිනිස්සු එක්ක තරහද

    සම්පත් බෙදෙන්න නෙමෙයි ඕනෙ සම්පත් තියන පැති වලට මිනිස්සු යන්න ඕනෙ. ඔහොම සම්පත් බෙදන්න ගියොත් අපිට තව අවුරුදු 50න් ඉතුරු වෙන්නෙ කාන්තාරයක්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    පුද්ගලික අදහස නම් වරායක්,ගුවන් තොටුපලක් ආසන්නයේ අධි තක්ශනික කර්මාන්ත පුර ලොව පුරා ඇරඹී ඇත.

    ඔබ සිතනවා ද? ධනවත් ආයොජකයෝ කටුනායක ට තමන්ගේ පුද්ගලික ගුවන් යානාවෙන් පැමිණ ඉතුරු ටික පැය ගාණක් නාස්ති කර හොමාගමට පැමිණෙයි කියා. එයි එක පාරක්. මොකද , ඔවුන්ගේ තත්පරයටත් මිලක් ඇත.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    .

    avurudu 3ta boakkuwwath hadapu nathi kaale pukey agilla gahagena hitapu ewun menna boley sanwardane na kiyala polowe pas kanawa :D

    .
     
    • Like
    Reactions: erozan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුද්ගලික අදහස නම් වරායක්,ගුවන් තොටුපලක් ආසන්නයේ අධි තක්ශනික කර්මාන්ත පුර ලොව පුරා ඇරඹී ඇත.

    ඔබ සිතනවා ද? ධනවත් ආයොජකයෝ කටුනායක ට තමන්ගේ පුද්ගලික ගුවන් යානාවෙන් පැමිණ ඉතුරු ටික පැය ගාණක් නාස්ති කර හොමාගමට පැමිණෙයි කියා. එයි එක පාරක්. මොකද , ඔවුන්ගේ තත්පරයටත් මිලක් ඇත.
    මේක කර්මාන්තපුරයක් නෙවේ මම හිතන්නේ රිසර්ච් පැත්තේ වැඩ වෙන්නේ. අනික කර්මාන්තපුර ලංකාවේ හෙන ඈත පැතිවල තියෙනව වරාය එයාපෝට් එක අස්සේ ඔක්කොම ගහන්න ඕනේ නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මේක කර්මාන්තපුරයක් නෙවේ මම හිතන්නේ රිසර්ච් පැත්තේ වැඩ වෙන්නේ. අනික කර්මාන්තපුර ලංකාවේ හෙන ඈත පැතිවල තියෙනව වරාය එයාපෝට් එක අස්සේ ඔක්කොම ගහන්න ඕනේ නෑ.

    High tech mean not only researching