OBATA WARAMAK LABUNOTH?

Mr PERFECT

Banned
Apr 24, 2008
1,176
3
0
KILINOCHCHI
OBATA WARAMAK LABUNOTH ME LOKAYE SIDU UNU YAM SIDDIYAK YALI NOWEEMATA SALASWANNATA,

OBA E WENUWEN THORAGANNE ME LOKAYE UNU KUMANA SIDUWEEMADA??????????????
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    1956 sinhala rajya bhashava karapu eka athithiyata gihilla hari navaththa puluvan nam mama kematiyi
     

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    lotta things to wish...somethings i wish they ddnt happen, but bcos of them some good things happnd, everything is related.

    eg: i wish i ddnt have to come to USA, but if i ddnt i wouldnt find my best friend. so i dont wanna wish that i ddnt come here :)

    So im okay with how my life drives me. :)
     
    X-files එකේ හෙන ඉස්සර වතාවක් ගියා ඔහොම එකක්. වරම් දෙන්න පුළුවන් දේවතාවියක් ඉන්නවා ඒකෙ. කතාව ඇදිලා ගිහින් අන්තිමට මොල්ඩර්ට අවස්ථාවක් එනවා වරයකට. එයා ඉල්ලන්නෙ ලෝක සාමය. ඊළඟ මොහොතෙ මොල්ඩර්ට දැනෙනව මිනිස්සු නෑ කියල. බැලින්නම් ලෝක සාමය ඇති කිරීමේ මාර්ගය තමයි මිනිස්සු නැති වීම.

    ඔහොම චාන්ස් එකක් මට ආවොත් මම ලංකාවට අදාලව නම් කරන්න කැමති දෙයක් තමයි විවෘත ආර්ථිකේ ගේන එක වැලැක්වීම. අද ලංකාවෙ අපි මුහුණ දෙන ප්රශ්ණ ගොඩක මුල ඒක කියල හිතෙනව. නැත්නම් අර Sri_lion කියපු එක. කොහොමත් හීන දකින්න අපි ආසයිනේ බොරුවට හරි. නියම හුය.
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    EKA WARAMAK LABUNOTH EKEN ILLANAWA THAWA WARAM 1000K DENNA KIYALA A WARAM 1000N LANKAWE MINISSUNTA WARADUNU,WARADDA GATHTHA THAN APAHU HADANAWA:D (1000K NAM KOHAMATATH MADI~~~ETH LADA DEYIN STHUTU WENNA ONA NE;) )