Dosthara Hodahitha kiwwama kaata katath mathaka ethi mage hithe .... ara " La thanakolapeththas " group ekama hitiye .. ow anna e kattiya gena thama me ada mama genne 
api podikale me cartoon bohoma rasakara kara beluwa mathaka ethi .
edawaswala hawasa 5.30 wenakan egili gena gena inne . ada mata awurudu 23k pahu welath thama e cartoon balanna hari aasai.
ithin man hithuwa ada e Dr. Hodahitha cartoon tika share karanna

onna ehenam api okkoma balamuko

ithin me ekkama mathak karanna deyak thiyenwa , Dosthara Hodahitha withrak newei , "Ha Ha Hari Haawa , Walas Mama , Surangana Katha , witharak newei "Oshin" wage api ekale wagema adatath asa karana , adare karana godak cartoon apita sinhalen dub karala ewa broadcast karanna udaw karapu purogamiya thama Tatitus Thotawaththa mahatha, ehma netham api kawuruth danna "Tai Mama" , ethumage nositinna ada apita me wage rasawidinna dewal kohethama ne, me cartoon sinhala thaleta , loku podi semata hoda awawada dena widiyata hari gassala thama egollo ape athara beda heriye , e sewaya sada amaraneeyai .
Ithin mechara sewayak karapu ape Tai Mama ada apen samu aran gihin , eth ethuma lankawa wenuwen karapu nirmana api athare kawadath redila thiyewi kiyala mama prathana karanwa ........
E wagema mewa sinhalen Dub karanna purogami wechcha pudgalayek thama " Gemunu Wijesooriya" kiyaneth , mama bohoma langin dena adurapu kenek , man katha kale Gemunu uncle kiyala , eyath ada api athare ne ......
Tai Mame obata niwan suwa lebewa , oba apa Hada thula sada AMARANEEYAI .
bohoma watina photo ekak hambawuna ...
Oshin mathaka ethi neda ? menna innawa Oshin Tharuna kale ape Tai mama ekka .....
Left : Tanaka Yoshiko ( The girl who acted for Oshin ) Right : Tai Mama.
ළමා පරපුරේ අමරණීය වූ වීරයා
ටයි මහත්තයා
අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට:-
චණ්ඩියා
කවුද හරි
තෙවත - (අහළ පහළ, ගිලිහුණු මල්, පික්චර් පිස්සා)
හාර ලක්සෙ
සිහසුන
නාන්ගු
ලෙච්චමී
සාගරිකා
මංගලා
මරුවා සමඟ වාසේ
හඳයා
විත්ති කතා චිත්‍රපට:-
රැක්ම
මඟ හොඳට පෙනේ නම්
අත හිත
වනයේ මහිම
විදුලිය පිරිමැස්ම
දැනුම වැඩුම
ගිරිහඬු සෑ පුවත
ද සංස්කරණය කළ වෘතාන්ත චිත්‍රපට:-
රේඛාව
සංදේශය
දස්කොන්
රන්මුතුදූව
ගැටවරයෝ
ධීවරයෝ
චණ්ඩියා
සාරවිට
සැනසුම කොතැනද
පරසතු මල්
ඔබ දුටුදා
කවුද හරි
පුංචි බබා
හන්තානේ කතාව
බඩුත් එක්ක හොරු
ළමා ලොවට:-
දොස්තර හොඳ හිත
පිස්සු පූසා
ගලිවරයන්ගේ සුවිසැරිය
සූටි බූට් පූසා
ඇලඩින් සහ පුදුම පහන
නරි වාදම්
ඕං රීං කට්ටු කට්ටු
බෑ කියන්න බෑ
ළා තණකොළ පෙත්තා
උප සිරැසි හා හඬකැවීම්:-
රොබින් හුඩ්
ඔෂින්
මල්ගුඩි දවසැ
සිටුවර මොන්ත ක්‍රිස්ටෝ
මනුතාපය
වෙනත් නිර්මාණ:-
රන් කහවනු
හිරු නොසැලී සිටියේය
වැටත් නියරත්
කොරයා සහ අන්ධයා
මනෝ පුබ්බංග මා ධම්මා
හැලී ධූම කේතුව
සැලෙන ලෙළෙන

Last edited: