Obath dannawada..?? (ඡත්ත මානවක ගාථා)

sujith330

Member
Apr 20, 2007
235
3
0
කතා කරන මිනිසුන්ට උතුම් වූ
සාක්‍ය මුණි භගවත් මුණිඳුන් වූ
බුදු කිස නිම කල – බලවෙර පලකල
සසරින් එතෙරට වැඩි නිදුකාණන්
සුගත තථාගත බුදු සමිඳාණන්
සාදරයෙන් මම සරණ යමී.

පාලිතේරැම දැමිමාට තැන්ක්ස් මචෝ එත් කථා ඒපා..............................
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
කතා කරන මිනිසුන්ට උතුම් වූ
සාක්‍ය මුණි භගවත් මුණිඳුන් වූ
බුදු කිස නිම කල – බලවෙර පලකල
සසරින් එතෙරට වැඩි නිදුකාණන්
සුගත තථාගත බුදු සමිඳාණන්
සාදරයෙන් මම සරණ යමී.

පාලිතේරැම දැමිමාට තැන්ක්ස් මචෝ එත් කථා ඒපා..............................
:eek::eek::eek::eek::eek: