යෝවද තං පව රෝමානු ජේසු, - රෝමයේ උපන් ජේසු?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,298
    113
    34
    Kalutara
    ආනන්ද මෛත්‍රී හාමුදුරුවො නෙමෙයි ආනන්දෙ පලවෙනි ප්‍රින්සිපල් Leadbeater තමයි පෙර ආත්මේ දැකල තියෙන්නෙ.
    ඔව් මම fb post එකක දැක්කේ ක්‍රිස්තියානි පූජකයෙක් පෙර ආත්මේ දැක්ක බව,. හැබැයි මේ බ්ලොග් එකේ තියෙන්නේ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ කියල. කවුරු හරිද කවුරු වැරදිද දන්නේ නෑ.

    මේ තියෙන්නේ ඒ fb post එක.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,704
    7,001
    113
    වදුරව
    ආනන්ද මෛත්‍රී හාමුදුරුවො නෙමෙයි ආනන්දෙ පලවෙනි ප්‍රින්සිපල් Leadbeater තමයි පෙර ආත්මේ දැකල තියෙන්නෙ.
    ආනන්දෙ නම් ගොන් ආතල් එකක්ම තමා.
    කරුමෙ උන බුදුදහම ඉස්සරහට දාගෙන ඒකත් කාල දාන එක
     
    • Wow
    Reactions: Heshan Daminda

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,317
    3,924
    113
    ඔව් මම fb post එකක දැක්කේ ක්‍රිස්තියානි පූජකයෙක් පෙර ආත්මේ දැක්ක බව,. හැබැයි මේ බ්ලොග් එකේ තියෙන්නේ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ කියල. කවුරු හරිද කවුරු වැරදිද දන්නේ නෑ.

    මේ තියෙන්නේ ඒ fb post එක.

    ආනන්ද මෛත්‍රි හමුදුරුවො වෙන්න බෑ මචන්.
    ජිනරාජදාස කියන්නෙ ආනන්දෙ පලවෙනි ශිෂ්‍යයයා කියලයි කියන්නෙ.
    ආනන්ද මෛත්‍රි හමුදුරුවො ආනන්දෙ උගන්නන්න ආවේ ඔය සීන් එක වෙලා ගොඩක් කාලෙකට පස්සෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පට්ටපල් අමුලික බොරු නේ. ඕව කුරුසකාරයොයි, තම්බියි දැක්කොත් හිතයි බුදු දහමත් උන්ගේ ආගම් වගේ මිත්යා ආගමක් කියල.
    අපෝ බුදුදහමේ වැස්ස වස්සන ගද සුවද ඇතිකරන වගේ දෙවියෝ වර්ග ඉර්ධිබලයෙන් පියාබන අශ්වයෝ, මැණික් ගලක එළියෙන් මිනිස්සු රෑ උදේ කියල හිතාගෙන වැඩ කරපු හැටි, පර්වතයක් මිරිකලා මහා බබා හදේ හාවා ඇන්දහැටි වගේ තවත් අභාවව්‍ය කතා ඕනි තරම් තියනවා ..මමත් ඔය දේව වාදී ආගම්නම් පිළිගන්නේ නැහැ එත් මට හිනා යන්නේ උබලත් අර වගේම වෙන මොඩල් එකක් අදහන ගමන් අනිත් ඒවාට දාර ටෝක් දෙන එකට..එක හරියට හෙළුවෙන් එකෙක් හෙළුවෙන් ඉන්න වෙන එකෙක් පෙන්න පෙන්න හිනා වෙනවා වගේ .ඉස්සෙල්ල ත්‍රිපිටකේ කියවපන්..අනිත් ඒවාට මිත්‍යාව කියන්නේ උබල හරියට විශ්වය වැඩ කරන හැටි ප්‍රත්‍යක්ෂයෙන් දන්නවා වගේ නේ ,අනිත් එවුන්ට වගේම උබලටත් තියෙන්නේ විස්වාස විතරයි කියල දැන ගනින් :lol:
     
    Last edited:
    Feb 27, 2021
    2
    6
    3
    ඡත්ත මානවකයා දිව්‍යලෝකෙ ගියානම්, දොන් ජිනරාජදාස විදිහට ඉපදෙන්නෙත් එයාම වෙන්නෙ කොහොමද?

    ආනන්ද මෛත්‍රී හාමුදුරුවො නෙමෙයි ආනන්දෙ පලවෙනි ප්‍රින්සිපල් Leadbeater තමයි පෙර ආත්මේ දැකල තියෙන්නෙ.
    පයිය
    ------ Post added on Feb 27, 2021 at 9:58 PM
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    අපෝ බුදුදහමේ වැස්ස වස්සන ගද සුවද ඇතිකරන වගේ දෙවියෝ වර්ග ඉර්ධිබලයෙන් පියාබන අශ්වයෝ, මැණික් ගලක එළියෙන් මිනිස්සු රෑ උදේ කියල හිතාගෙන වැඩ කරපු හැටි, පර්වතයක් මිරිකලා මහා බබා හදේ හාවා ඇන්දහැටි වගේ තවත් අභාවව්‍ය කතා ඕනි තරම් තියනවා ..මමත් ඔය දේව වාදී ආගම්නම් පිළිගන්නේ නැහැ එත් මට හිනා යන්නේ උබලත් අර වගේම වෙන මොඩල් එකක් අදහන ගමන් අනිත් ඒවාට දාර ටෝක් දෙන එකට..එක හරියට හෙළුවෙන් එකෙක් හෙළුවෙන් ඉන්න වෙන එකෙක් පෙන්න පෙන්න හිනා වෙනවා වගේ .ඉස්සෙල්ල ත්‍රිපිටකේ කියවපන්..අනිත් ඒවාට මිත්‍යාව කියන්නේ උබල හරියට විශ්වය වැඩ කරන හැටි ප්‍රත්‍යක්ෂයෙන් දන්නවා වගේ නේ ,අනිත් එවුන්ට වගේම උබලටත් තියෙන්නේ විස්වාස විතරයි කියල දැන ගනින් :lol:
    ත්‍රිපිටකය තේරුම්ගන්න තරම් බුද්ධියක් නැති එකෙක් තමන්ගෙ මෝඩකම් වහගන්න කියන කතා,ත්‍රිපිටකය උඩින් පල්ලෙන් කියවල අතහැරියාම ඔහොම තමයි ඔහොම උන් හැම තැනකම ඉන්නව ඔය අද
    නිරාගමික කියන්නෙ ඔය වගේ තමන්ට තේරුම්ගන්න බැරි දේට ගරහන මානසික අදබාලයන්ට තමයි

    ------ Post added on Apr 6, 2021 at 10:45 PM
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    "අවසානයේදී බුදුරජාණන් වහන්සේට වැඳලා සමුගත්තු ඡත්ත ඉදිරියට යද්දී හොරු කණ්ඩායමක් ඇවිත් ඡත්තව මරා දාලා කහවණු ටික පැහැර ගත්තා. මේ අවස්ථාවේදී ඡත්ත තුණුරුවනේ ගුණ කියවෙන ගාථා කියමින් තුණුරුවන් කෙරෙහි සිත පහදවාගෙන සිටි නිසා ඡත්ත මරණින් පසුව දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. ඔන්න ඕක තමා අතීත කතාව"

    "ඉතින් ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ යම්තාක් දුරකට හිත දියුණු කරලා තිබ්බ කෙනෙක්. ඒ හිමියන්ට පෙනිලා තියෙනවා මේ ජිනරාජදාස කියන ළමයා බුදුන් දවස හිටිය ඡත්ත කියන මානවකයා කියලා."

    ගැත්තාට අනුකම්පා කල මැන...
    ඒ කියන්නේ දිව්‍යලෝකේ ගියත් ආයේ එන්න වෙනවා නේ???
    අම්මෝ සසර...............
     
    මචන් උබලගෙ කතෝලික ආගමේ වගේ පව් කමා කරන ඒව බුදුදහමෙ නෑ බන් තමන් කරන දේට අනූව තමයි විපාක ලැබෙන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda