එ‍්කත් හරියට අැණයක් ගන්ඩ ඕන, කොහෙන්ද ගන්නෙ කියල අැහුවා වගේ තමයි. අැණේ ගහන්නෙ කෝකටද කියලවත් දාහන්.OBD 2 එකක් ගන්න ඕනී Car එකට. හොද එකක් කියහල්ලකෝ
OBD 2 එකක් ගන්න ඕනී Car එකට. හොද එකක් කියහල්ලකෝ
උබ අරගෙන වට්ටක්කා පලුවටද ගැහුවේ ?එ‍්කත් හරියට අැණයක් ගන්ඩ ඕන, කොහෙන්ද ගන්නෙ කියල අැහුවා වගේ තමයි. අැණේ ගහන්නෙ කෝකටද කියලවත් දාහන්.![]()
Toyota Premio 2010 model eka mcnමොකක්ද කාර් එක. කාර් එක හදන කම්පැනියෙන්ම හදන obd2 scanners තියෙනවා. ඒවා ගණන් වැඩියි. නැත්තං ලොන්ච්, ඕටෙල්, වගේ එව්වා තියෙනවා.කෝඩ්ස් කියවගන්න විතරද ඕනේ .?නැත්නම් බයි ඩිරෙක්ෂනල් ස්කෑනර් එකක් ගන්න. කාරෙක සාමාන්‍ය කාර් එකක් නම් thinkdiag pro වගේ ඇති. නැත්තං තව ක්‍රමයක් තියෙනවා. ඒ තමා scanner device එක වෙනම අරගෙන ලෝන්ච් (launch 431x) වගේ ම scanner වල සොෆ්ට්වෙයා clone කරලා දෙන company තියෙනවා. ඒ අයට ගෙවලා ක්ලෝන් software එකක් වෙනම ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් වැඩි. හැබැයි ඉතින් ඒක හොර වැඩක්.
Ow mcn samanyen normal apita scan karala balaganna aula mokadda kiyan ekaGenaral usage ekatanam Bluetooth OBD adapter ekak ganna
Toyota Withrak nam Meka Shape. Mama Gaddi $20 une. Dan nam ithin gana wadi.Toyota Premio 2010 model eka mcn
Ow z
Ow mcn samanyen normal apita scan karala balaganna aula mokadda kiyan eka
------ Post added on Aug 17, 2025 at 7:49 PM
Link eka dapan..online rviews balala ekak order karapan
mage laga tiyena eka 200k witara una.
gedara use karanna nam echchara wadiy.
ube yaluwek nadda service owner kenek. mama nam nikan karala denne.