Questions OBD එකක් ගන්න ඕනී. හොද එකක් කියහල්ලකෝ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මොකක්ද කාර් එක. කාර් එක හදන කම්පැනියෙන්ම හදන obd2 scanners තියෙනවා. ඒවා ගණන් වැඩියි. නැත්තං ලොන්ච්, ඕටෙල්, වගේ එව්වා තියෙනවා.කෝඩ්ස් කියවගන්න විතරද ඕනේ .?නැත්නම් බයි ඩිරෙක්ෂනල් ස්කෑනර් එකක් ගන්න. කාරෙක සාමාන්‍ය කාර් එකක් නම් thinkdiag pro වගේ ඇති. නැත්තං තව ක්‍රමයක් තියෙනවා. ඒ තමා scanner device එක වෙනම අරගෙන ලෝන්ච් (launch 431x) වගේ ම scanner වල සොෆ්ට්වෙයා clone කරලා දෙන company තියෙනවා. ඒ අයට ගෙවලා ක්ලෝන් software එකක් වෙනම ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් වැඩි. හැබැයි ඉතින් ඒක හොර වැඩක්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,842
    2
    15,585
    113
    OBD 2 එකක් ගන්න ඕනී Car එකට. හොද එකක් කියහල්ලකෝ
    එ‍්කත් හරියට අ‍ැණයක් ගන්ඩ ඕන, කොහෙන්ද ගන්නෙ කියල අ‍ැහුවා වගේ තමයි. අ‍ැණේ ගහන්නෙ කෝකටද කියලවත් දාහන්. 😅
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    issaranam oka free shipping ekkama 12k withara wune.custom eke hold karapu case eken passe owata kela wuna.
    s-l1200.jpg

    https://www.aliexpress.com/item/100...07959543245|_p_origin_prod:#nav-specification
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    එ‍්කත් හරියට අ‍ැණයක් ගන්ඩ ඕන, කොහෙන්ද ගන්නෙ කියල අ‍ැහුවා වගේ තමයි. අ‍ැණේ ගහන්නෙ කෝකටද කියලවත් දාහන්. 😅
    උබ අරගෙන වට්ටක්කා පලුවටද ගැහුවේ ?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මම නම් එකක් ගත්තා Ali එකෙන්. 2000ක් වගේ ගානක් උනේ
    fault code clear කරන්නත් පුළුවන්, Torque App eke Pro එක දාගත්තා
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මොකක්ද කාර් එක. කාර් එක හදන කම්පැනියෙන්ම හදන obd2 scanners තියෙනවා. ඒවා ගණන් වැඩියි. නැත්තං ලොන්ච්, ඕටෙල්, වගේ එව්වා තියෙනවා.කෝඩ්ස් කියවගන්න විතරද ඕනේ .?නැත්නම් බයි ඩිරෙක්ෂනල් ස්කෑනර් එකක් ගන්න. කාරෙක සාමාන්‍ය කාර් එකක් නම් thinkdiag pro වගේ ඇති. නැත්තං තව ක්‍රමයක් තියෙනවා. ඒ තමා scanner device එක වෙනම අරගෙන ලෝන්ච් (launch 431x) වගේ ම scanner වල සොෆ්ට්වෙයා clone කරලා දෙන company තියෙනවා. ඒ අයට ගෙවලා ක්ලෝන් software එකක් වෙනම ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් වැඩි. හැබැයි ඉතින් ඒක හොර වැඩක්.
    Toyota Premio 2010 model eka mcn

    Ow z
    Genaral usage ekatanam Bluetooth OBD adapter ekak ganna
    Ow mcn samanyen normal apita scan karala balaganna aula mokadda kiyan eka
    ------ Post added on Aug 17, 2025 at 7:49 PM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,177
    12,552
    113
    🌎
    AliExpress eBay vage ekekin balanna. Vehicle model ekata match venavada balala ganna samahara Eva samahara vehicle models valata set venne Naha.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    82
    92
    18
    බලන්න මැච් වෙන ODBi or ODB ii එක ද කියලා ලොකු ගනන් වල ඔනි නැහැ නිතර යුස් වෙන මොඩල් bluetooth model එකක් බලන්න මේක මම ගත්තා - එහෙම ඔෆ් කරන්න පුලුවන් adapters tynawa meka Fz bike , toyota car puliwan - Daraz
    IMG_0917.jpeg
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,265
    2,863
    113
    Premio eke podi podi leda enawa neda. mage eka eeye thallu karala damma.
    scan karatawath ahu wen nathi ledak awe.