Obituary Notice

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Screenshot-2021-09-15-185013.png




    කැස්සක් නිසා මිය යාමට සූදානම් වන අසහාය පොන්නයාට ඔබගේ නිවන් සුව ප්‍රාර්ථනා එකතු කරන්න
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බැනර් එකට ගහන්නහ් වදන් කියන් පලයල්ලා ...
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    පව් බන් , ඔකා පිස්සු කෙළියට. තනියම හම්බකරන් හොඳ සැපට ඉන්න කොල්ලෙක්. අනික් උන්ට හොඳ ආදර්ශයක්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,274
    93
    Al-Fallujah
    www.army.mil
    රත් පැහැ ගැනුනු නෙත්වල කඳුලැලි ධාරා
    උතුරා ගලා යනු ඇත හදවත් පාරා
    මරුවා නොමැත ඇති නැති උදවිය තෝරා
    එමිල්ව සිහිකරමු වය ධම්මා සංඛාරා...

    සසරේ පැතූ ලෙස ගෙවිය තනිකඩ දිවිය
    බුදු දහමට බරව නිතරම කල් ගෙවිය
    ඇවිලෙන ලසෝ ගින්නෙන් හදවත් දැවිය
    මෙලෙස නිමාවිය වලතර දිවිය

    සුදු කොඩි වැනෙයි පෙන්වා නොමැකෙන හීන
    පෙට්ටියේ නිදයි අවසන් ගමනට යන්න
    ඉහ ඉද්දර දැල්වෙයි පොල්තෙල් පහන
    කවදා දකින්නද ආයේ වලතර මූන

    සිව් රියනක හැඩ වැඩ කරමින් ඉන්නා
    මහේෂ් දුටුවිට හද කම්පා වෙන්නා
    ඒ දැක සැනින් අප හදවත් කකියන්නා
    සෝකය පල කරයි ජනපතිමුක සැම දෙන්නා

    එළකිරි ෆෝරම් අතරේ එකට විසු
    සිව්පස් වසරක්ම දිවි මග සිනා මුසු
    ගෙව්වත් එමිල් සොහොයුර අදින් පසු
    අවසන් ගමන් යයි බුදු හිමි දහම දෙසු..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාට උබට, මට, අපි හැමෝටම හැම උදේකම මූව මතක් වෙනවා කියල මට විශ්වාසයි. ❤❤❤
    .
    .
    .
    .

    අමතක උනා වගේ උනොත් උදේ රුන්නට පස්සෙ කොමඩ් එක දිහා බලපන්. ටක්ගාල God's breakfast -> then God
    මතක් වෙයි. 😍😍
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    කැස්සක් ඇවිත් පුක් වන්නට පෙර දෙයියා
    හතළිස් පස් වසක් ලක්දිව වැඩ උන්නා
    වලතර පොන්නයා හට මොක් සුවය පතා
    අවසර සින්හළුනි ලියන්ට දිග රචනා

    ඇවිදින් එක් දිනක එළියට කුසුමාගෙන්
    දුව පැන ඇවිද ලොකු වුනි තරමක් වේහෙන්
    ඇඟ ලොකු වුනද කොට පයියක් ඇති යාවෙන්
    මදටිය බිජ්ජ වැනුවයි සොන්නය හෙළුවෙන්

    අනූ ගනන් වල තොපි කිරි බොන කාලේ
    student visa දාලයි ඌ aussie ගියේ
    සුද්දෙක් එක්ක වලියක් දාගත් වාහේ
    පුකට දෙකක් කාලයි ආපසු ආවේ

    පිස්සුව එන්න එන්නම මුගෙ වැඩි වූවා
    මන්න පහර කෑවය ඩග්ලස් අයියා
    උසාවියෙන් කීවෙන් පිස්සෙක් කියලා
    අංගොඩ රෝහලෙත් ටික දවසක් හිටියා

    ඒ කාලේ හොඳ හොඳ ආතල් දුන්නා
    නාකි වුණෙන් ඒ ටික ටික අඩු වූවා
    කැස්සක් ඇවිත් මරු මුව සිටිනා පයියා
    අප අතරටම ආයිත් වැඩපන් දෙයියා
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,446
    113
    Mandalore
    කැස්සක් ඇවිත් පුක් වන්නට පෙර දෙයියා
    හතළිස් පස් වසක් ලක්දිව වැඩ උන්නා
    වලතර පොන්නයා හට මොක් සුවය පතා
    අවසර සින්හළුනි ලියන්ට දිග රචනා

    ඇවිදින් එක් දිනක එළියට කුසුමාගෙන්
    දුව පැන ඇවිද ලොකු වුනි තරමක් වේහෙන්
    ඇඟ ලොකු වුනද කොට පයියක් ඇති යාවෙන්
    මදටිය බිජ්ජ වැනුවයි සොන්නය හෙළුවෙන්

    අනූ ගනන් වල තොපි කිරි බොන කාලේ
    student visa දාලයි ඌ aussie ගියේ
    සුද්දෙක් එක්ක වලියක් දාගත් වාහේ
    පුකට දෙකක් කාලයි ආපසු ආවේ

    පිස්සුව එන්න එන්නම මුගෙ වැඩි වූවා
    මන්න පහර කෑවය ඩග්ලස් අයියා
    උසාවියෙන් කීවෙන් පිස්සෙක් කියලා
    අංගොඩ රෝහලෙත් ටික දවසක් හිටියා

    ඒ කාලේ හොඳ හොඳ ආතල් දුන්නා
    නාකි වුණෙන් ඒ ටික ටික අඩු වූවා
    කැස්සක් ඇවිත් මරු මුව සිටිනා පයියා
    අප අතරටම ආයිත් වැඩපන් දෙයියා
    May you rest in peace, legend 🥺
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    හුත්තක් අතින් කිසිදා අල්ලා නැත්තේ
    කට ඇරියහොත් උඹලයෙ අම්මා සයනේ
    මරු වැළඳීම අභියස සිටිනා මොහොතේ
    බඩුවක් ගසා සැනසෙනු වලතර සබඳේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    සුමල් අයිය මරණ ගෙදර එනවාද...
    දේපළ ටික සින්හළුන්ට දෙනවාද..
    උඹලගෙ අම්ම හැන්කොක් හට දෙනවාද..
    කොට්ට බබා හැරදා ඔබ යනවාද...
     
    • Like
    Reactions: Nidarshana_k

    GajaMan2

    Junior member
  • Nov 29, 2022
    79
    36
    18
    සුමල් අයිය මරණ ගෙදර එනවාද...
    දේපළ ටික සින්හළුන්ට දෙනවාද..
    උඹලගෙ අම්ම හැන්කොක් හට දෙනවාද..
    කොට්ට බබා හැරදා ඔබ යනවාද...
    පට්ට කවි ටික😂😂
    එලිසමය හොදට ගලපලා