Obituary Notice

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,759
    1
    49,827
    113
    ප*යාගල
    sorry.com

    කැස්සක් ඇවිත් පුක් වන්නට පෙර දෙයියා
    හතළිස් පස් වසක් ලක්දිව වැඩ උන්නා
    වලතර පොන්නයා හට මොක් සුවය පතා
    අවසර සින්හළුනි ලියන්ට දිග රචනා

    ඇවිදින් එක් දිනක එළියට කුසුමාගෙන්
    දුව පැන ඇවිද ලොකු වුනි තරමක් වේහෙන්
    ඇඟ ලොකු වුනද කොට පයියක් ඇති යාවෙන්
    මදටිය බිජ්ජ වැනුවයි සොන්නය හෙළුවෙන්

    අනූ ගනන් වල තොපි කිරි බොන කාලේ
    student visa දාලයි ඌ aussie ගියේ
    සුද්දෙක් එක්ක වලියක් දාගත් වාහේ
    පුකට දෙකක් කාලයි ආපසු ආවේ

    පිස්සුව එන්න එන්නම මුගෙ වැඩි වූවා
    මන්න පහර කෑවය ඩග්ලස් අයියා
    උසාවියෙන් කීවෙන් පිස්සෙක් කියලා
    අංගොඩ රෝහලෙත් ටික දවසක් හිටියා

    ඒ කාලේ හොඳ හොඳ ආතල් දුන්නා
    නාකි වුණෙන් ඒ ටික ටික අඩු වූවා
    කැස්සක් ඇවිත් මරු මුව සිටිනා පයියා
    අප අතරටම ආයිත් වැඩපන් දෙයියා
    ඔඕයි ඕයි හද රැදි කවි 🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    සුමල් අයිය මරණ ගෙදර එනවාද...
    දේපළ ටික සින්හළුන්ට දෙනවාද..
    උඹලගෙ අම්ම හැන්කොක් හට දෙනවාද..
    කොට්ට බබා හැරදා ඔබ යනවාද...
    එළිසම රැකගෙන කියපන් වෙඩි වගේ බයිලා..
    මල්ලි කලිසම ඉරිලා ඕනෙනම් බලපන් නැවිලා..
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    මේක දැක්කාම මතක් උනේ 1975 දී ඉන්දියාවේ හදිසි නීතිය දැම්මාම ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත්තරේ දාපු මරණ දැන්වීම.

    (හදිසි නීතිය දැම්මේ ජූනි 26 දා)

    1670653450462.png


    D’OCracy – D.E.M., beloved husband of T. Ruth, loving father of L.I. Bertie, brother of Faith, Hope, Justicia, expired on June 26.