අපු කවුරුත් දන්නා විදිහට බ්ලැක් හෝල් නැත්නම් කළු කුහර කියන්නේ ආලෝකය පවා ඇදගන්න තරම් ගුරුත්වයක් තියෙන දෙයක්.එත් පළමු වරට නාසා ආයතනය නිරීක්ශණය කරලා තියෙනවා ආලෝක වර්ශ මිලියන 324 එහායින් තියෙන කළු කුහරයක් ඇතුලේ ඉදන් යමක් එළියට එනවා.ආලෝක කදම්බයක් කියලයි කියන්නෙ.ආලෝකය පාවා ඇදලා ගන්නකොට ඇතුලෙන් ආලොකය එළියට නිකුත් කරන්නෙ කොහොමද කියන එක ප්‍රශ්ණයක්.
ඉන්ටර්සෙලර් එකෙ වගේ කවුරුහරි අවාද අනිත් පත්තෙ ඉදලා.
මෙන්න මේවගෙ තමයි දැකලා තියෙන්නෙ






