Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
OBS + LocalCam Stream
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Local Camera Stream App කියන්නේ මොකද්ද?

LocalCamera කියන්නේ local network එකක් ඇතුලේ අපේ phone එකේ camera එක OBS/VLC එකට stream කරන්න පුළුවන් app එකක්.

කාටද මේක ඕන වෙන්නේ?

මේක ඕන වෙන්නේ live stream කරන අයට තමන්ගේ phone එකේ camera එක OBS Software එකට stream කරගන්න අවශ්‍ය අයට. Online උගන්වන ටීචර්ස්ලට, ගේමර්ස්ලට, ආගමික ස්ථාන වලට ගොඩක් ප්‍රරයෝජනවත්.

එතකොට ඇයි මේක Free දෙන්නේ?

මේක මගේ පාවිච්චියට මම හදාගත්ත app එකක්. ඉතින් තවත් මේ අවශ්‍යතාවය තියෙන අයට පාවිච්චි කරන්න නොමිලේ දෙන්න හිතුවා. ඒත් එක්කම Source Code එකත් ඔයාලට අරන් ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්නත් පුළුවන්.

මොනවද මේකේ තියෙන වාසි?

100% Free

No watermarks

No advertisements

Low latency

HD video streaming

OBS support

කොහොමද මේක වැඩ කරන්නේ?

සරලවම මේක වැඩ කරන්නේ අපේ phone එකේ හැදෙන lightweight RTSP server එකක් හරහා local network තුළ අපේ camera එකෙන් ගන්න දත්ත සම්ප්‍රේෂණය කිරීම මගිනුයි.

එතකොට අපිට app එකේ පෙන්වන url එක OBS software එකට හෝ VLC player එකට ලබා දීමෙන් phone එකේ camera එකෙන් එන දර්ශන OBS/VLC එකට ලබා ගත හැක.

කොහොමද අපි OBS එකට connect කරගන්නේ?

මුලින්ම app එක සහ අපගේ obs තිබෙන පරිගණකය එකම network එකකට connect වී තිබිය යුතුයි.

ඉන්පසු OBS Studio software එක විවෘත කර අලුත් scene එකක් සාදාගන්න. එම scene එක තුල source add කරන + button එක click කර Media Source click කරන්න. දැන් කැමති නමක් ඊට ලබා දී ok click කරන්න.

දැන් පැමිනෙන window එකෙහි local file වල ඇති tick එක ඉවත් කර input යන්න ඉදිරියේ ඇති text input එකට LocalCamera app එකේ පෙන්වන url එක ලබා දී ok click කරන්න.

දැන් LocalCamera app එකෙහි ඇති start stream click කරන්න.

තත්පර කීපයකින් ඔබේ phone එකෙහි camera එක OBS එකට stream වනු ඇත.

Recommendation

Local network එක සාදාගැනීමට OBS එක ඇති laptop එකෙහි hotspot on කර එයට phone එක connect කරගැනීම වඩාත් උචිත වේ.

Warning

ඔබේ local network එකෙහි speed එක සහ signal strength එක මත footages වල latency සහ lag වීම රඳා පවතී.

කොහොමද අපි මේක Download කරගන්නේ?

Download Github

Source

[QUOTE="Rooooot, post: 31349197, member: 561299"] [SIZE=5][IMG width="385px"]https://z-p3-scontent.fcmb9-1.fna.fbcdn.net/v/t39.30808-6/670308087_1457325886405068_521055580564275297_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=7b2446&_nc_eui2=AeGuzP_YybkECAjs70Pj3joIvfn0zb4Ce7O9-fTNvgJ7s1Lrcl56BNeThvJWHeVSfb6FEGGqzS1qYKM1pL0jOaXe&_nc_ohc=g8eF1bjzqRcQ7kNvwFq3JV-&_nc_oc=AdqMsKFV8Qwlhh8R5zg4NvlE9NvMtoaLpbTPXLhnlCl1A1XIoo_idkGFfXPwA8sPx38&_nc_zt=23&_nc_ht=z-p3-scontent.fcmb9-1.fna&_nc_gid=ciZMo34DBKs3eXhzYJdbSQ&_nc_ss=7a3a8&oh=00_Af0p7J3UM2Bl4Dp7jG1gBhGbLxozF3tsred-a2V1NIg2ZQ&oe=69E2E437[/IMG] [IMG alt="🚀"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t65/2/16/1f680.png[/IMG] Local Camera Stream App කියන්නේ මොකද්ද? LocalCamera කියන්නේ local network එකක් ඇතුලේ අපේ phone එකේ camera එක OBS/VLC එකට stream කරන්න පුළුවන් app එකක්. [IMG alt="✨"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t75/2/16/2728.png[/IMG] කාටද මේක ඕන වෙන්නේ? මේක ඕන වෙන්නේ live stream කරන අයට තමන්ගේ phone එකේ camera එක OBS Software එකට stream කරගන්න අවශ්‍ය අයට. Online උගන්වන ටීචර්ස්ලට, ගේමර්ස්ලට, ආගමික ස්ථාන වලට ගොඩක් ප්‍රරයෝජනවත්. [IMG alt="🔥"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tef/2/16/1f525.png[/IMG] එතකොට ඇයි මේක Free දෙන්නේ? මේක මගේ පාවිච්චියට මම හදාගත්ත app එකක්. ඉතින් තවත් මේ අවශ්‍යතාවය තියෙන අයට පාවිච්චි කරන්න නොමිලේ දෙන්න හිතුවා. ඒත් එක්කම Source Code එකත් ඔයාලට අරන් ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. [IMG alt="😎"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t22/2/16/1f60e.png[/IMG] මොනවද මේකේ තියෙන වාසි? [IMG alt="✅"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/2/16/2705.png[/IMG] 100% Free [IMG alt="✅"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/2/16/2705.png[/IMG] No watermarks [IMG alt="✅"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/2/16/2705.png[/IMG] No advertisements [IMG alt="✅"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/2/16/2705.png[/IMG] Low latency [IMG alt="✅"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/2/16/2705.png[/IMG] HD video streaming [IMG alt="✅"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/2/16/2705.png[/IMG] OBS support [IMG alt="🤔"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/td3/2/16/1f914.png[/IMG] කොහොමද මේක වැඩ කරන්නේ? සරලවම මේක වැඩ කරන්නේ අපේ phone එකේ හැදෙන lightweight RTSP server එකක් හරහා local network තුළ අපේ camera එකෙන් ගන්න දත්ත සම්ප්‍රේෂණය කිරීම මගිනුයි. එතකොට අපිට app එකේ පෙන්වන url එක OBS software එකට හෝ VLC player එකට ලබා දීමෙන් phone එකේ camera එකෙන් එන දර්ශන OBS/VLC එකට ලබා ගත හැක. [IMG alt="🤝"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t3/2/16/1f91d.png[/IMG] කොහොමද අපි OBS එකට connect කරගන්නේ? මුලින්ම app එක සහ අපගේ obs තිබෙන පරිගණකය එකම network එකකට connect වී තිබිය යුතුයි. ඉන්පසු OBS Studio software එක විවෘත කර අලුත් scene එකක් සාදාගන්න. එම scene එක තුල source add කරන + button එක click කර Media Source click කරන්න. දැන් කැමති නමක් ඊට ලබා දී ok click කරන්න. දැන් පැමිනෙන window එකෙහි local file වල ඇති tick එක ඉවත් කර input යන්න ඉදිරියේ ඇති text input එකට LocalCamera app එකේ පෙන්වන url එක ලබා දී ok click කරන්න. දැන් LocalCamera app එකෙහි ඇති start stream click කරන්න. තත්පර කීපයකින් ඔබේ phone එකෙහි camera එක OBS එකට stream වනු ඇත. [IMG alt="✨"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t75/2/16/2728.png[/IMG] Recommendation Local network එක සාදාගැනීමට OBS එක ඇති laptop එකෙහි hotspot on කර එයට phone එක connect කරගැනීම වඩාත් උචිත වේ. [IMG alt="⚠️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/2/16/26a0.png[/IMG] Warning ඔබේ local network එකෙහි speed එක සහ signal strength එක මත footages වල latency සහ lag වීම රඳා පවතී. [IMG alt="😍"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/ta1/2/16/1f60d.png[/IMG] කොහොමද අපි මේක Download කරගන්නේ? [URL='https://bit.ly/local-cam']Download Github[/URL] [URL='https://bit.ly/local-cam-fb']Source[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom