thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    State your occupation here. We can know each other best... :rolleyes:

    Here is mine

    Title: Manager - Accreditation & System Compliance
    Company:Virgin coconut oil factory
    Function: Maintain all standards and implementing new systems.



    උබලා job කරන්නේ නැත්නම් bump එකක් දාපල්ලා :P:P:P:P
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Title: තොප්පි විකුණුම්කරු සහ නිෂ්පාදනාගාර කළමනාකරු
    Company: කොළිටි තොප්පි ප්‍රයිවට් ලිමිටඩ්
    Function: හදපු තොප්පි ව්කිනීමට ක්ලයන්ට් ලා අල්ලාගැනීම,තොප්පි ඕඩර් බාරගැනීම,තොප්පි නිෂ්පාදනය නිසි අයුරින් සිදුවේද යන්න පරීක්ෂා කිරීම,තොප්පි මසන සේවකයින් පාලනය කිරීම.
     
    Last edited:

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ගස් කැපීම
    මල් පැල වලට වතුර දැමීම

    වැලි ගොඩ දැමීම
    කුඩු විකිණීම
    තෙල් බෑම
    වාහන කෑලි ඉස්සීම
    බයිසිකල් මස් කිරීම

    :rolleyes::oo:
     
    Last edited:
    • Like
    Reactions: thathsara.sl