job - වැද්දන් සමග පැණි කැඩීම.
company - දඹාන පැණි එකතු කරන්නන්ගේ සංගමය.
current state - ඕෆ් සීසන්.
මටත් බැරිද ජොයින් වෙන්න 
Title -Plantation daily paid worker
Company - Tea
function - whatever the work allocate by supervisor it may be draining spraying pruning or plucking...
Title: IT Related,
Company: -
Function: -



Mutta kara gahanawa.![]()
BUMP
Title: --
Company: --
Role: kuli wada :/



job - වැද්දන් සමග පැණි කැඩීම.
company - දඹාන පැණි එකතු කරන්නන්ගේ සංගමය.
current state - ඕෆ් සීසන්.
Ah poowo..![]()
qa
CAE II



ගස් කැපීම
මල් පැල වලට වතුර දැමීම
වැලි ගොඩ දැමීම
කුඩු විකිණීම
තෙල් බෑම
වාහන කෑලි ඉස්සීම
බයිසිකල් මස් කිරීම
කොත්තු බාස් - salary 2500 per day (Monthly income with OT > 80,000)
Title: --
Company: --
Role: kulee wada / weli goda dameema



work culture
job satisfaction
job security
technologies used on the company
මේවා පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
පට්ට නේ 80k හම්බුනේවනම්
උබ බයික් එකෙන්ද කාර් එකෙන්ද වැඩට යන්නේ
.p.z.Z
පුස් සයිකලේ තමයි වැඩට යන්නේ. හවස 2 ඉඳන් රෑ 10 වෙනකන් විතරයි වැඩ. කොත්තු දාන්න පටන් ගන්නේ 7ට. හවස් වරුවේ කොත්තුවලට දාන දේවල් හරිගස්සනවා. අමාරුම වඩේ කොත්තු එක දිගට දානකොට තැටිය ගාව ගොඩක් වෙලා ඉන්න එක තමයි.
කලින් කලේ කුලී වැඩ. ඊට වඩා මේකේ job satisfaction එක වැඩියි. අනික උදේ වරුවම free. ඒ නිසා නිදහසත් තියෙනවා උපරිමේටම. උදේ වරුව ගොඩක් වෙලාවට ගත වෙන්නේ එළකිරි එකේ තමයි.![]()
![]()
Title: CEO
Company: My Own Company
Lol. Thread failed.
BTW, umbalata SLAB thiyeda? thiyenava nam monavatada thiyenne? Testing walatada?![]()
හරිම සතුටුයි බ්රෝ
රස්නෙට ඔරොත්තු දෙන්න ඇදුම් අදින්න විශේෂයෙන් ඉනෙන් පහල
කුට්ට්මට අදික රස්නය ඔරොත්තු දෙන්නේ නෑ සහෝ
ගොඩක් වෙලවට ඔයාගේ කුට්ටමේ ශුක්රාණු නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්
එක මද සරු බාවයට යන්න පුළුවන්
ඒක ඔයාගේ විවාහ ජීවිතේට ගොඩක් අකාරුණික විදියට බලපාන්න පුළුවන් බ්රෝ
ගොඩක් වෙලවට ඔයාට සමාජෙන් p ඩයල් එක කියන වචනේ අහන්න ලැබෙයි
අනික් දේවල් අතින් නම් ගොඩක් හොඳයි බ්රෝ
ඔයාට ජොබ් එකේ පඩියෙන් ගොඩක් සල්ලි ඉතුරු වෙන්ව ඇති නේද![]()
ado math saturday sunday gahnwa...
colombo wala hodama thanaka...
nama kiynna ba eelaga dawase mun awilla bala bala idi
mata nm 5000 - 8000 hambenwa dawasata.
normal days wala nm 3500k hambenwa.![]()
ado ape nm echchara katta na.5 idan patan ganne.ra 12 wenakn wada.chicken unath wenama machine ekakin kadanne
bt ekek hamadama rasa parikshaka wage kala raha blnwa hodada kiyla
bosath idala hitala blnwa.
hariyata goda dammoth nm hari itn.
mn nm ratath idala hitala EK eke
mehemai kottu ghnwa kiyala eka para owa karanna ba.mata nm 5 -7 y wage exp thiyenwa oke.exp eka anuwa dewal lesi karan hoda thanakata pannama goda.mn weekdays wala nm wena wena job krnwa.bosa nm ennama ganawa.
wada pluwan nm 80k neme 120+ hoynna pluwan gemakma na.



job - පික් පොකට් ගැසීම.
company - අපේ සෙට් එකේ කොම්පැනිය.
current state - ස්ටේට් එකක් නෑ. හොදට සල්ලි බාගේ තියන ම්නිහෙක් ගෑනියෙක් දැක්කොත් බඩුම තමයි.
Ela ela.![]()

