OCD වලට ප්‍රතිකාර කරන මනෝ උපදේශකවරු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    Kawda inne? I'll give everything I have if this goes away.
    what sort of psychic odds are you currently couping with? i mean any bad habits like washing hands often? there is a free consultant service called "Sumitrayo". have you already tried that one? 🤔 bro I feel you.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Meke machn mano roga walata beheth karanawa kiyala nane. mano roga walata prathikara gaththa aya innawada methanin ? Doctors lada ?
    සිංහල වෙදකමේ මනෝ රෝග වලට විශේෂයෙන් කියල බේත් දෙන්නෙ නෑ.

    මොකද කායික ලෙඩෙයි මානසික ලෙඩෙයි එන හේතු එකමයි.

    ඔතෙන්ට ගිහින් හොඳ කරගන්න. බැරි නම් නිකං ඉන්න. 🤗
     
    • Like
    Reactions: Has1991

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    Meke machn mano roga walata beheth karanawa kiyala nane. mano roga walata prathikara gaththa aya innawada methanin ? Doctors lada ?
    කොල්ලෝ උබ අර "සුමිත්‍රයෝ" කියල තියෙන්නේ මානසික අසනීප වලට බෙහෙත් කරන service එකක්. ඒකට කතා කරාද? ඒක හොඳයි බන්. පොඩ්ඩක් කතා කරලා බලපං. නම්බර් එකක් ඕනෙද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    සමහර ගොං වේසියෝ මම දැකල තියෙනවා සල්ලි ඇල්ලුවත්, බස් එකේ, කෝච්චියේ නිකන් යනකොටත් sanitizer නානවා. උදුරලා අරන් උන්ගේ ඔලුවේ හලන්න හිතෙනවා. මම ඒ වෙලාවට උන්ගේ මුණ බලන් ඉන්නවා කන්න වගේ. 😁 ඒකත් ocd සීන් එකක් ද බන්. ඕනවට වඩා පරිස්සම් වෙන එක? ඔය මාස්ක් දෙකක් දාන්නේ සමහර පොන්නයෝ. 😁 මට නම් ඔය වගේ වැඩ පේන්න බෑ. 🌚
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    OCD bump

    ෆිල්ම් එකක් බලන්න කෑල්ලක් එක්ක ගිහිං ඒලෙවල් කාලෙ එකපාරක් ODC ticket දෙකක් වෙනුවට OCD ticket දෙකක් ඉල්ලුනා කියහන්කො 😁