OCD හෙවත් ග්‍රස්ථිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    Koheda bung dopamine ganna thiyenne... :nerd:

    Dopamine Supplements :)
    ඒත් ඕව කෘතිමව ලබා ගන්ඩ ගිහින් මොන අකරතැබ්බවලට මුහුණ දෙන්ඩ වෙයිද දන්නෙ නෑ.. :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    හෙරොයින් (කුඩු) ගහන්නෙත් ඕකට තමා...
    දැං තේරුනාද ? :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ඩොපමයින් ඉහළ දමන ස්වාභාවික ආහාර

    all animal products
    almonds
    apples
    avocado
    bananas
    beets
    chocolate
    coffee
    fava beans
    green leafy vegetables
    green tea
    lima beans
    oatmeal
    sea vegetables
    sesame and pumpkin seeds
    turmeric
    watermelon
    wheat germ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ අර එදා කිව්ව රෝගය නේද මේ :( :(
    උඹ කිව්වට පස්සෙයි දන්නෙ මටත් ඕකම තියෙනව කියල :( :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    උඹල අහල තියෙනවද මේ පෙති දෙක
    1. Risperidone
    2. Olanzapine

    මේ දෙක දෙන්නෙ ඔලුවෙ වැඩ කරන dopamine ප්‍රමාණය අඩු කරන්ඩ...
    මම මෙතන අඩු වෙනව වැඩි වෙනව කිව්වට, ඇත්තටම වෙන්නෙ වෙනම ක්‍රියාවලියක්. අඩු වැඩි වෙනව කියල ගත්තත් අවුලක් නෑ..
    උඹල මේ dopamine වැඩි කරගන්ඩ ක්‍රම හොයනව. පව් යකෝ මේ බෙහෙත් බොන්ඩ දෙන ලෙඩ්ඩු..
    සිරාවටම මට මේව බිව්වම හෝන්දු මාංදු වෙනව.. නිකං අනාතයි වගේ කියල හිතෙනව.. කිසිම සතුටක් නෑ හිතට. ජීවිතෙත් එපා වෙනව. ඉතිං මම කොහොමද මේව බොන්නෙ..
    ඒ වුණාට කියන්නෙ බීපිය බීපිය.
    බොන අපිනෙ දන්නෙ ඒකෙ තරම :lol:
    මම දැං ඔය මොන හුත්තක්වත් බොන්නෙ නෑ...