අපෙ ගෙදර වැඩිහිටියොන්ට අසාමාන්‍ය විදියට කේන්ති යනවා. සීයාටත් එහෙමයි. සීයානං දැන් වයස නිසා කටවහගෙන ඉන්නවා.අත්තම්මයි සීයයි දෙන්නා පුලුවන් කාලෙ කරෙ අපෙ අම්මත් එක්ක රණ්ඩු කරපු එකමයි. සතියට දවස් හතරක්වත් වලි.
නෑයො කියන අවජාතක බැල්ලිගෙ පුත්තුටිකත් ඕවට වගකියන්නේ ඕන. අපි මහගෙදර ඉන්න හන්දා සීයා පර්චස් පහලවක් වැඩිපුර ලියලා කියලා තමයි අපි එයාලට පස්සෙ වෙනස්කම් කරයි කියලා අගවලා, සියලවයි අපිවයි බොරු කියලා කොටවලා දැම්මේ. කියපු එකානම් අකාලෙම වගෙ මැරිලා ගියා.
කොමින්හරි මට තේරෙන කාලෙ ඉදන්ම ගෙදර තත්වය ඔහොම නිසා මං ගොඩක් වෙලාවට ගෙදර හිටියෙ දුකෙන්, ඔලුව අවුල් කරගෙන . කව්රුවත් තමන්ට බැන්නෙ නැති උනාට ගෙදර මහ මිනිස්සු රන්ඩු වෙද්දි අවුරුදු හතරක පහක පොඩි එකෙකුට දරාගන්න අමාරුයි. ඔය වලි මට අවුරුදු 16 විතර වෙනකන් තිබුනා. අවුරුදු 16 වෙද්දි මන් ඒ රණ්ඩු ගනන් ගත්තෙ නැති උනාට මට ඒවෙද්දි තිබුන OCD, depression වලට අවුරුදු ගානක් සිද්ද වෙච්ච ඒ සිදුවීම් බලපාලා කියලා මට තේරෙනවා.
වයසක මිනිස්සුන්ට සලකන විදිය කියලා දෙන්න දාහක් හිටියත් මේ දේවල් ගැන කතාකරන්න එක පකෙක් නෑ මේ රටේ.
මන් උබලට කියන්නෙ ගෙදර මොන ප්‍රශ්නය තිබුනත් මොනම හේතුව හින්දාවත් ලමයි ඉස්සරහා රණ්ඩු වෙන්න එපා.
ඒවා පස්සෙ කාලෙක නිවැරදි කරන්න බැරි වැරදි.