OceanGate TITAN සුන්බුන් ගොඩබිමට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මේකෙ ගිය 5ස් දෙනා මැරුණ කියල ඔප්පු කරන්නෙ කොහොමද දන්නෑ..ලීගල් කේස් එයි එයාලගෙ සල්ලි දේපල සම්බන්ධව.
    Next of kin ඉන්නවනෙ හැමෝටම

    hTAIJln.jpg




    Wf60fAB.jpg

    ------ Post added on Jun 28, 2023 at 9:34 PM
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    5 දෙනාගෙ කෑලිවත් නැතිවෙන්න ඇතිද බං. ඇයි ඒ ගැන කිසිම දෙයක් නැත්තේ.
     
    • Sad
    Reactions: NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ado den carbon fiber eka ne implode wela tiyenne. ethakota bodies walata wena impact eka adui da?

    5 දෙනාගෙ කෑලිවත් නැතිවෙන්න ඇතිද බං. ඇයි ඒ ගැන කිසිම දෙයක් නැත්තේ.

    after exposing to that much pressure they will be like


    tom_and_jerry_flattened_tom_rug_1-620x620.jpg