OceanGate Titan: Horizon Atlantic and Atalante on the way with ROVs capable of reaching 6000m+ below sea level

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    ඒක පැය 24කින් float වෙන විදියටලුනේ ඩිසයින් කරලා තියන්නේ
     
    • Like
    Reactions: allrights

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    MAJOR UPDATE

    TEf36Yb.png

    WL7iJn5.png
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,821
    113
    JAPAN
    දැක්ක විදියටනම් ඒ ස්බ් එකේ දොර එලියෙන්ම තමයි කවුරුහරි අරින්න ඕනෙ ඇතුලෙන් කාටවත්ම ඒක අරින්න බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    දැක්ක විදියටනම් ඒ ස්බ් එකේ දොර එලියෙන්ම තමයි කවුරුහරි අරින්න ඕනෙ ඇතුලෙන් කාටවත්ම ඒක අරින්න බෑ.
    :yes:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    ටයිටැනික් නෞකාව අසල ROV යානයක් මගින් සෝදිසි කිරීමේ ප්‍රදේශය තුළ සුන්බුන් ක්ෂේත්‍රයක් සොයාගෙන ඇති බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය නිවේදනය කර ඇත.

    විශේෂඥයින් තොරතුරු ඇගයීමට ලක් කරමින් සිටී.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    ටයිටැනික් නෞකාව අසල ROV යානයක් මගින් සෝදිසි කිරීමේ ප්‍රදේශය තුළ සුන්බුන් ක්ෂේත්‍රයක් සොයාගෙන ඇති බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය නිවේදනය කර ඇත.

    විශේෂඥයින් තොරතුරු ඇගයීමට ලක් කරමින් සිටී.
    ඒකම තමයි ශුවර් එකට, තව පැය තුනකින් මාධ්‍ය සාකච්ඡාවක් තියනවලු
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    මොකාද යකෝ එතකොට තට්ටු කරේ

    Hello Kitty Omg GIF by Feliks Tomasz Konczakowski

    එහෙම සද්ද සාමාන්‍යයිලුනෙ මේක විශේෂයි කිව්වෙ පැය බාගෙන් බාගෙට ඇහෙනව කියපු හින්ද

    අර press conference එකේදි කිව්ව සද්ද ඇහුණට පැය බාගෙ කතාව වැරදියි කියල