මේ දවස්වල ස්වර්නවාහිනියේ හැමදාම උදේ ආයුබෝවන් ශ්‍රීලංකා එකේ OCI Campus ගැන ප්‍රොමෝට් කරනවා. මේ Online Ceminar එකට join උන අය ඉන්නවද ? මොනවද Contents ?