OCJP Help

kingz

Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    මචන් ලඟදි OCJP ලියපු කවුරු හරි ඉන්නවනම් help එකක් දියන්...
    OCJP ගොඩ දාගන්න dump එකක් ඕනේ මචන්... දැන් Java SE 7 නේද ලියන්න වෙන්නේ... පරණ dump එකෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද???? :confused::confused::confused: