octane 91 කියන්නේ මොනාද

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,586
    113
    වාහනේ මොකක්ද ? Owners manual එකේ Fuel selection section එක බලන්න.

    Eg:


    BHYc59J.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,586
    113
    ලංකාවේ උන්ට එන ප්‍රශ්නයක් ඕක ;-)

    ඔව් මොන රටේ වුණත් Owners manual එකේ තියෙනව වාහනේට ගැලපෙන ඔක්ටේන් රේටින් එක.

    JDM owners manual එකක රේටින් එක ඉලක්කමකින් නැතුව Regular කියල තියෙනව නම් ඔක්ටේන් 89 හෝ ඊට වැඩි පෙට්‍රල් ඕන.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හෙට අනිද්දා ඩෑෂ් බෝඩ් වල තෝරන් මතුවිය හැක
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම නම් ලොකුවට දන්නෙ නැහැ. දන්න විදියට නම් වාහනේ හදපු එවුන් කියල තියෙන ගාන ගහන්න ඕන. බයියො කියන ගාන නෙවෙයි.

    මගේ දැනුමේ හැටියට නම් air fuel mixture එක කොම්ප්‍රෙස් කරන්න පුළුවන් ප්‍රමාණය තීරණය වෙන එකක් ඕක. අඩුවෙන් ගැහුවොත් වාහනේ එන්ජිම හදල තියෙන ප්‍රමනෙට කොම්ප්‍රෙස් කරන්න කලින් දහනය වෙන්න පුළුවන්. එතකොට එන්ජින් knock කියන සින් එක වෙනවා. youtube එකේ ගහල බලන්න knock කතන්දරේ ගැන. එතකොට අවබෝධයක් ගන්න පුළුවන් උඹලගේ වාහන වලත් එහෙම වෙනවද කියල එලවද්දී. එහෙම වාහනේ දුවන්න හොඳ නැහැ කියල තමයි දන්නෙ (එන්ජිමේ කැලි කැඩෙන්න පුළුවන් පිස්ටන් රොඩ්, ක්‍රෑන්ක් වගේ ඒවා). high කොම්ප්රේෂන් එන්ජින් වලට ඕක බලපානවා. ටර්බෝ තියෙන ඒවා, naturally aspirated සමහර කොම්ප්රේසන් රේෂිඕ එක වැඩි වාහන වලට වැඩි ඔක්ටේන් තෙල් ඕන කියල තමයි දන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    අනාත මිනිස්සු නිකං වැටෙන ඉර එලිය පාවිච්චි කරන්න දන්නේ නැතුව බිම හාර හාර උඩ බලං කෙල ගහගන්න ශක්ති ප්‍රභවයක්
     
    • Like
    Reactions: pc kush

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,586
    113
    අනාත මිනිස්සු නිකං වැටෙන ඉර එලිය පාවිච්චි කරන්න දන්නේ නැතුව බිම හාර හාර උඩ බලං කෙල ගහගන්න ශක්ති ප්‍රභවයක්

    බැටරි හදන්නෙත් නිකං වැටෙන ඉර එළියෙන් වෙන්ටැ

    මේ පිච්චෙන පිචිල්ලට 91 එකක් තියා 85 ක් වත් තිබුනොත් තමයි පුදුමේ

    මේකක් ගත්තනං හරි
    https://www.ebay.com/itm/274492681724
    ------ Post added on Jan 17, 2022 at 12:32 AM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අනාත මිනිස්සු නිකං වැටෙන ඉර එලිය පාවිච්චි කරන්න දන්නේ නැතුව බිම හාර හාර උඩ බලං කෙල ගහගන්න ශක්ති ප්‍රභවයක්

    ඕක ව්‍යවසයකයෙක්ට හොඳ අවස්ථාවක්.
    එත්, ඉර එළිය ලොකු තීරණාත්මක සාධකයක් නෙවෙයි.
    රට තුන්වන ලෝකේ රටක්ද නැද්ද කියන එක තමයි වැදගත්.
    හේතුව, තුන්වන ලෝකේ රටවල් වල ලොකුවට ලාභ ලබන industry disrupt කරන්න ගිහින් වෙඩි කාල කානුවක වැටිලා ඉඳල හම්බ වෙන්න වෙන්නෙ.
    ඔක්කොටම වඩා ජිවිතේ වටිනවනෙ.
     
    • Wow
    Reactions: TCB Rox and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඕක ව්‍යවසයකයෙක්ට හොඳ අවස්ථාවක්.
    එත්, ඉර එළිය ලොකු තීරණාත්මක සාධකයක් නෙවෙයි.
    රට තුන්වන ලෝකේ රටක්ද නැද්ද කියන එක තමයි වැදගත්.
    හේතුව, තුන්වන ලෝකේ රටවල් වල ලොකුවට ලාභ ලබන industry disrupt කරන්න ගිහින් වෙඩි කාල කානුවක වැටිලා ඉඳල හම්බ වෙන්න වෙන්නෙ.
    ඔක්කොටම වඩා ජිවිතේ වටිනවනෙ.
    සමක ආසන්න රටක, උදම් රල , සුලං ශක්තිය, කුඩා ජල විදුලි බලාගාර. මීට වඩා දෙයක් කරන්න පුලුවන්

    ගෑස් නම් ගෘගස්ත ජීව වායු එකක

    අපේ උන් මේවා කරන් නෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Octane number is a measure on the stability of the fuel. It's based on the pressure at which the fuel will auto-ignite in a test engine. There are different rating testing conditions which reflect on the values for Motor Octane Rating (MOR) and Research Octane Rating (RON)
    Sometimes AKI (Anti-Knock Index is specified which is (R+M)/2.

    There are 18 isomers of normal octane (C8H18). The Iso-Octane 2,2,4-Trimethylpentane (CH3)3CCH2CH(CH3)2 is highly stable (very resistant to knocking) and is given a reference value of 100.
    The extremely unstable normal heptane (C7H16) molecule is the 0 octane reference fuel.

    You cannot check these values at home. Real test equipment is extremely expensive. Only the one mentioned by @Hyaenidae is affordable. It's Russian made and I have seen it somewhere in UAE.

    Remember, in the olden days we had leaded fuel.... TetraEthyl Lead was added as an anti-knock. Lead is poisonous and thus got banned everywhere, except for Algeria. It was the the last country that used leaded fuel. They also stopped the practice in July 2021.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    සමක ආසන්න රටක, උදම් රල , සුලං ශක්තිය, කුඩා ජල විදුලි බලාගාර. මීට වඩා දෙයක් කරන්න පුලුවන්

    ගෑස් නම් ගෘගස්ත ජීව වායු එකක

    අපේ උන් මේවා කරන් නෑ
    කුඩා ජල විදුලි බලාගාර ලංකාවේ ඇත වැඩිම ප්‍රමාණයක් අයිතිය dp ට හෝ ඇමති පුතුන්ටමය,උදම් රළ බලාගාර තවමත පරේශන මට්ට්මේ තියෙන්නේ ලෝකෙම.සුලං වලින් වැඩ ගන්න ප්‍රමාණය නන් මදි අපි..පුනනර්ජනනීය බලශක්තිවල.ඒකකයට වියදම් කරන්න ඕනි පිරිවැය ආරම්භයේදී වැඩිවීමයි ස්ථායීතාවයේ ගැටලු නිසයි ක්‍රියාත්මක වෙන්නේ..
     
    • Like
    Reactions: TCB Rox

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    කුඩා ජල විදුලි බලාගාර ලංකාවේ ඇත වැඩිම ප්‍රමාණයක් අයිතිය dp ට හෝ ඇමති පුතුන්ටමය,උදම් රළ බලාගාර තවමත පරේශන මට්ට්මේ තියෙන්නේ ලෝකෙම.සුලං වලින් වැඩ ගන්න ප්‍රමාණය නන් මදි අපි..පුනනර්ජනනීය බලශක්තිවල.ඒකකයට වියදම් කරන්න ඕනි පිරිවැය ආරම්භයේදී වැඩිවීමයි ස්ථායීතාවයේ ගැටලු නිසයි ක්‍රියාත්මක වෙන්නේ..
    සුලං, කුඩා ජල විදුලියය ඇත සැපයිම සැලකිය යුතු යමක් නොකරයි


    පුනර්ජනනීය බලශක්තිය හදන්න ප්‍රාග්ධනය නැත්තේ අපේ ස්ටැයිල් එක නිසා මිසක් . කන්න දෙකක් වගා කරන්න පුලුවන් , මිලියන 20 ශ්‍රම හමුදාවක් ඉන්න රටකට සුලු දෙයක්. මුලදිම නෑව දැන් පරක්කු වැඩී . උදම් රල වගේ දෙවල් අපේ විශ්ව විද්යාල වල පර්යේශන කරන්න තිබ්බා , තවමත් රිසච් මට්ටමෙවත් කරන් නෑ ලෝකේ ඒවගේ රිසච් එලියට දානකොටත්