October month birth astrological falls ✨️ serious matter⛎️⛎️⛎️

Bam

Well-known member
  • Apr 6, 2025
    4,984
    11
    3,507
    113
    මෙහෙම සීන් එකක් මීටර් වෙලා නැද්ද?


    October ඉපදෙන අයට astrological sign තුනක් සෙට් වෙනවා.

    ඔන්ලයින් birthday එක දාලා හැදුවම එන එකයි.

    ලංකාවේ වෙද මාමට කියලා හදන එකයි.

    බටහිර විදිහට බැලුවම එන එකයි.

    මේ තුනෙන් බටහිර විදිහට කියන දේවල් නිවැරදි බව අඩුයි.

    වෙද මාමා හදන එකෙත් එහෙමයි.

    හැබැයි online එකේ පහුගිය දේවල් හරියටම හරි අනාගත අවුල්.