ඔඩෙල් වෙළදසැලේ තවත් ඇදුම් සොරකමක්
කොළඹ සුපිරි නිමි ඇදුම් වෙළදසලක් වන ඔඩෙල් ආයතනයෙන් රුපියල් ක් පමණ වටිනා කාන්තා ඇදුම් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාලයකට සම්බන්ධ ආයතනයක සේවය කරන නිලදරිනියක පෙරේදා සවස කුරුදුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම 25 හැවරිදි තරුණිය වෙයිද්‍යවරයකු සමග විවාහ ගිවිසගෙන සිටින අතර ය නිමි ඇදුම් වෙලදසලට පැමිණ ඇත්තේද විවාහ ගිවිසගෙන සිටින වෙයිද්‍යවරයාගේ මෝටර් රථයෙනි.
විකිනීමට තබා ඇති ඇදුම් ගෙන ඒවා ඇද බැලීමේ මුවාවෙන් ඒ සදහා වෙන් කර ඇති කාමරයකට ගෙන ගොස් ඇති බවත් එහිදී අඩුවක් යොදා ගනිමින් ටැග් ගලවා එම ඇදුම් ය අද සිටි ඇදුම් වලට යටින් ඇදගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.ගලවා ඉවත් කරන ලද ටැග් වෙළදසැලේ වැසිකිලියට දමා පිටවී යාමට උත්සහ කල අවස්ථාවේ එහි ආරක්ෂක නිලධාරීන් විසින් ය අල්ලාගෙන සෝදිසි කිරීමේදී ඇය සොරා ගත් ඇදුම් හා ටැග් ගැලවීමට යොදා ගත් අඩුවද සොයාගෙන තිබේ.
____________________________________________