Oder Now

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් කිව්වට තරහ වෙන්න එපා...ප්‍රඩක්ට් එකක් එලියට දාන්න කලින් එකේ වැරදි ටික පුළුවන් තරම් හදල දාපන් මචන්...මට නම් මේ සයිට් එකේ අම්බානෙට වැරදි ගොඩක් තියෙනවා...

    ඉංග්‍රීසි ටික හදාගනින් මචන් ඉස්සෙල්ල...මේ ත්‍රෙඩ් එකම බලපන්..උඹ Order කියන එක ලියල තියෙන්නෙත් වැරදියටනේ...ඕව පොඩි පොඩි වැරදි වුනාට බිස්නස් අවුට්පුට් එකට ලොකු බලපෑමක් තියෙනවා....

    උඹේ ලොගින් බොක්ස් එකේ තියෙන්නේ "LOGING" කියල....එක වැරදි...

    Domain "Registar" කියල කියන්නේ නැහැ මචන්..."Registrar" කියලයි කියන්නේ....

    "WHAT PEOPLE SAY'S" වැරදි බන්... "WHAT PEOPLE SAY" වෙන්න ඕනේ බන්...Apostrophe Commas දාන්නේ නැහැ ඔය වගේ තැන්වලට...අනිත් එක උඹ වැඩිපුර "S" එකකුත් දාල...PEOPLE කියන වචනේ බහු වචනයක් නිසා Verb එකට අන්තිමට "S" එකක් දාන්නේ නැහැ....

    උඹ අමු බොරුනේ දාල තියෙන්නේ WHAT PEOPLE SAY සෙක්ෂන් එකේ....ඩමී ටෙක්ස්ට් ටික දාල තියෙන්නේ ඕව අයින් කරපන් බන්....

    Dedicate Hosting කියල කියන්නේ නැහැ... Dedicated Hosting කියල බන් කියන්නේ....

    උඹේ පාට්නර්ස් ගැන අමු බොරුනේ දාල තියෙන්නේ....ඕව විස්වාස කරන්නේ නැහැ බන් මිනිස්සු...

    උඹේ ටෙලිෆෝන් නම්බර් එක කොහොමද බන් ටොල් ෆ්රී වුනේ?

    තරහ වෙන්න එපා මචන් වැරදි ටික පෙන්නුවට...
    අනිත් මිනිස්සුන්ගේ වැරදි පෙන්නන්න කලින් තමන්ගේ වැරදි හදාගන්න ඕනේ තමයි..එත් මම පෙන්නපු වැරදි ටිකෙන් උඹට සෙතක් වෙයි කියල මම හිතනවා....

    මට නම් සයිට් එක ගැන ෆස්ට් ඉම්ප්රේෂන් එක හරි නැහැ....අනිත් එක හොස්ටින්ග් ගණන් අඩු කරනවා කියල ඔච්චර හොස්ටින්ග් බාල කරන්න එපා බන් :oo::oo:
     
    • Like
    Reactions: Ayeshlive

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    vhU1iB.png
     
    Last edited:

    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24

    :love:
     
    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    අපව අමතා විස්තර දැන ගන්න
    Toll-free: 0779484848

    oka karanay sinhazon/e kiyala karana 1k minhekata karana ahaka wedath tiyananwa bari wedath tiyaanwa
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    live chat is not working :(

    easy to hack :) if you challenge i can do that

    hole in firewall, no encrypted transmission lol
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචන් කිව්වට තරහ වෙන්න එපා...ප්‍රඩක්ට් එකක් එලියට දාන්න කලින් එකේ වැරදි ටික පුළුවන් තරම් හදල දාපන් මචන්...මට නම් මේ සයිට් එකේ අම්බානෙට වැරදි ගොඩක් තියෙනවා...

    ඉංග්‍රීසි ටික හදාගනින් මචන් ඉස්සෙල්ල...මේ ත්‍රෙඩ් එකම බලපන්..උඹ Order කියන එක ලියල තියෙන්නෙත් වැරදියටනේ...ඕව පොඩි පොඩි වැරදි වුනාට බිස්නස් අවුට්පුට් එකට ලොකු බලපෑමක් තියෙනවා....

    උඹේ ලොගින් බොක්ස් එකේ තියෙන්නේ "LOGING" කියල....එක වැරදි...

    Domain "Registar" කියල කියන්නේ නැහැ මචන්..."Registrar" කියලයි කියන්නේ....

    "WHAT PEOPLE SAY'S" වැරදි බන්... "WHAT PEOPLE SAY" වෙන්න ඕනේ බන්...Apostrophe Commas දාන්නේ නැහැ ඔය වගේ තැන්වලට...අනිත් එක උඹ වැඩිපුර "S" එකකුත් දාල...PEOPLE කියන වචනේ බහු වචනයක් නිසා Verb එකට අන්තිමට "S" එකක් දාන්නේ නැහැ....

    උඹ අමු බොරුනේ දාල තියෙන්නේ WHAT PEOPLE SAY සෙක්ෂන් එකේ....ඩමී ටෙක්ස්ට් ටික දාල තියෙන්නේ ඕව අයින් කරපන් බන්....

    Dedicate Hosting කියල කියන්නේ නැහැ... Dedicated Hosting කියල බන් කියන්නේ....

    උඹේ පාට්නර්ස් ගැන අමු බොරුනේ දාල තියෙන්නේ....ඕව විස්වාස කරන්නේ නැහැ බන් මිනිස්සු...

    උඹේ ටෙලිෆෝන් නම්බර් එක කොහොමද බන් ටොල් ෆ්රී වුනේ?

    තරහ වෙන්න එපා මචන් වැරදි ටික පෙන්නුවට...
    අනිත් මිනිස්සුන්ගේ වැරදි පෙන්නන්න කලින් තමන්ගේ වැරදි හදාගන්න ඕනේ තමයි..එත් මම පෙන්නපු වැරදි ටිකෙන් උඹට සෙතක් වෙයි කියල මම හිතනවා....

    මට නම් සයිට් එක ගැන ෆස්ට් ඉම්ප්රේෂන් එක හරි නැහැ....අනිත් එක හොස්ටින්ග් ගණන් අඩු කරනවා කියල ඔච්චර හොස්ටින්ග් බාල කරන්න එපා බන් :oo::oo:
    :yes::yes::yes::yes: