මම odesk එකෙ freelance කරන්න try එකක් දෙන්න බලන්නෙ.
1st test එකත් OK
. මට හරියට පැහැදිලි නෑ. එකෙ අපිට සල්ලි ගෙන්න ගන්න විදිහ
. දන්න කෙනෙක් කියන්වද odesk එකෙන් Commercial bank එකට සල්ලි ගෙන්න ගන්න හොදම විදිහ.