මම දැන් අවුරුද්දකට විතර කලින් Odesk Reg වුනා. Applications අම්බානට යැව්වා. තාම එක Project එකක් වත් සෙට් වුනේ නෑ. Tests ටිකක් කරලා තියෙන්නේ. දන්න කෙනෙක් පුලුවන්නන් උදව්වක් දෙන්න.
uba monawada karanne? graphics wage nam hoda portfolio ekak hadaganin.. photo ekak ehema dapan ube profile ekata.. description eka clear, to the point thiyaganin.. try karapan kiyala thamai kiyanna thiyenne ban.. koi welawe set wei da kiyanna ba.. elance ehemath try karapan

It will take around 2-6 months to get yo first Job.Try split testing.Draft replies for each job.Don't send general applications.
හිත ඇදිලා යන විදිහට apply කරන්ඩ ඕනේ බන්..