මචං oDesk එකේ identity verification එකට Bill Statement එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනද?. එහෙම නොදා බැරිද? මොකද මගේ නමට කිසිම බිලක් නෑ බන්. ඒකට මොකද කරන්නෙ?