oDesk verification Help!!!!!!!!!!

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මචං oDesk එකේ identity verification එකට Bill Statement එකක් අනිවාර්‍යයෙන්ම දාන්න ඕනද?. එහෙම නොදා බැරිද? මොකද මගේ නමට කිසිම බිලක් නෑ බන්. ඒකට මොකද කරන්නෙ?
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    නීතිමය ප්‍රශ්ණයක් ආවොත් තමන්ට ආවාසි වෙන්න ඉඩ තියෙනවා හොර ලියවිලි හැදුවම ඉතින් හොදම දේ පුලවන් විදියට legit verification එකක් ඉදිරිපත් කරන එකයි.bank statement එකක් තිබුනත් හොදටම ඇති ID එකත් එක්ක..
     
    • Like
    Reactions: zome