Clarence Rhythm of the Guitar බැලුවද උබලා

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Awurudu Gankata Passe balapu Lassana Film ekak. Cast eka Story eka saha Songs tika Niyametama galagena Yanawa. eha ahakata ganna hithenne neha. echaratama Lassanai. Danata film eka Duwanne KCC hall eka withwrai lu.
     

    Infinix

    Junior member
  • Oct 9, 2025
    60
    24
    8
    ඔක්කොම සින්දු 15 ක් තියෙනවා ෆිල්ම් එකේ... ෆිල්ම් එක OTT දාන්නේ නැති සීන් එකක් තමා තියෙන්නේ... ඉදිරියට මොනා කරයිද දන්නේ නෑ.. ස්පෙෂල් ස්ක්‍රීනින් විතරයි කරන්නේ කියලා තමා ආරංචිය..
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඔක්කොම සින්දු 15 ක් තියෙනවා ෆිල්ම් එකේ... ෆිල්ම් එක OTT දාන්නේ නැති සීන් එකක් තමා තියෙන්නේ... ඉදිරියට මොනා කරයිද දන්නේ නෑ.. ස්පෙෂල් ස්ක්‍රීනින් විතරයි කරන්නේ කියලා තමා ආරංචිය..
    Aparade e sindu tikann...Patta lassanayi.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    දිනක්‍ෂිගේ තාත්තත් ඉන්නවා බන් :P
    උන්ගේ ළමයිත් දාල නැද්ද? හොද වෙලාවට චන්දෙ ඉල්ලුවේ නෑ ඔයින් එකෙක්. parliment එක ජපන් මිත්‍රත්ව පාර දිගෙත් හදන්න වෙනවා එහෙම උනානං. එකක් ගත්තම දෙකක් ෆ්‍රී වගේද මන්ද උන් එන්නේ.