Clarence Rhythm of the Guitar බැලුවද උබලා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,505
    25,807
    113
    Baluva. Sindi tika lassanayi. Mama kohomath clerance moonstones gana kalin idan lokuvaya danne nathi hinda aththa siddiyayi film ekayi compare karanna baha
    නලින් පෙරේරා සින්දු කියන්නේ. අඩුම ගානේ ක්ලැරන්ස් ගේ ඇත්ත කටහඬ වත් දාගෙන නැහැ.
     
    • Sad
    Reactions: War Fighter

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    නලින් පෙරේරා සින්දු කියන්නේ. අඩුම ගානේ ක්ලැරන්ස් ගේ ඇත්ත කටහඬ වත් දාගෙන නැහැ.
    නලින් පෙරේරා සිංදු කියන්නෙ නෑනේ බන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113
    නලින් පෙරේරා සින්දු කියන්නේ. අඩුම ගානේ ක්ලැරන්ස් ගේ ඇත්ත කටහඬ වත් දාගෙන නැහැ.
    Aththa sindu welata wada film eke ewa lassenai 🤣
     
    • Like
    Reactions: olu bakka

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113

    මේ සින්දුව ක්ලැරන්ස් කියන එකක් නෙවෙයි නේද?
    පස්සේ කාලෙක අළුතෙන් කියපු එකෙත් කටහඬ ක්ලැරන්ස්ගෙ නෙවෙයි වගේ
    ප්‍රසංගයකදි ක්ලැරන්ස් කියන එකක් නං දැකලා තියෙනවා
     
    • Like
    Reactions: War Fighter

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ෆිලුමනං බලන්න බෑ. දැනට රිලීස් වෙලා තියෙන සිංදු ටිකනං අහනව...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    ඕක හින්දී ෆිල්ම් එක්ක කොපියක් බන් 😅
    මොකක්ද බන් ෆිල්ම් එක?:confused: මේක ක්ලැරන්ස්ගේ ජිවිත කතාව. හැබැයි 70%ක් විතර ඇත්ත. සමහර ඒවා ෆිල්ම් එක ලස්සන කරන්න ඕනි නිසා වෙනස් කර.ලා. ශීලා බෞද්ධ. ඒත් ෆිල්ම් එකේ විදියට කතෝලික. ක්ලැරන්ස් ඉපදුනේ හපුතලේ. හිටියේ රත්නපුර. හැබැයි ෆිල්ම් එකේ තියෙන්නේ නුවර එලිය, රිවස්ටන් වගේ සීත පරිසරයක්. මට නම් ෆිල්ම් එක අවුලක් නෑ. ආතල් එකේ සිංදුවක් අහගෙන බලාගෙන ඉන්න පුලුවන් ෆිල්ම් එකක්. මම මේක යාලුවෝ නෑදෑයෝ වගේ එක එක උන් එක්ක ගිහින් 3 සැරයක් බැලුවා බන්. :P One galleface එකෙන් බලපු එක තමයි මට හොදටම සෙට් උනේ. කලර්ස්, සවුන් ඩ් පට්ට. හැවලොක් එකෙනුත් බැලුවා. ඒ මගුලේ කලර්ස්වල පොඩි අවුලක් තිබුනා. සවුන් ඩ් එක නම් අවුලක් නෑ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මේ ෆිල්ම් එකේ Golden Chimes era එක නෑ නේද. Moonstones වලින් පස්සෙ කෙළින්ම Super Golden Chimes වලට යනවා.
    Storyline එක Sound of Music එකේ කොපියක් වගේ මට හිතුනා. අර කන්‍යා රාමයේ සීන් එක Sound of Music වගේමයි.
    සින්දු ටිකයි scenery එකයි ඇරුනම් මට නම් එච්චරම ගත යුත්තක් නෑ
     
    • Dislike
    Reactions: nalinweer

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මේ සින්දුව ක්ලැරන්ස් කියන එකක් නෙවෙයි නේද?
    පස්සේ කාලෙක අළුතෙන් කියපු එකෙත් කටහඬ ක්ලැරන්ස්ගෙ නෙවෙයි වගේ
    ප්‍රසංගයකදි ක්ලැරන්ස් කියන එකක් නං දැකලා තියෙනවා
    Dasa piyagath kala Clarence and Jackson kiyanne mt mathaka widiyata
     
    • Like
    Reactions: War Fighter

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකක්ද බන් ෆිල්ම් එක?:confused: මේක ක්ලැරන්ස්ගේ ජිවිත කතාව. හැබැයි 70%ක් විතර ඇත්ත. සමහර ඒවා ෆිල්ම් එක ලස්සන කරන්න ඕනි නිසා වෙනස් කර.ලා. ශීලා බෞද්ධ. ඒත් ෆිල්ම් එකේ විදියට කතෝලික. ක්ලැරන්ස් ඉපදුනේ හපුතලේ. හිටියේ රත්නපුර. හැබැයි ෆිල්ම් එකේ තියෙන්නේ නුවර එලිය, රිවස්ටන් වගේ සීත පරිසරයක්. මට නම් ෆිල්ම් එක අවුලක් නෑ. ආතල් එකේ සිංදුවක් අහගෙන බලාගෙන ඉන්න පුලුවන් ෆිල්ම් එකක්. මම මේක යාලුවෝ නෑදෑයෝ වගේ එක එක උන් එක්ක ගිහින් 3 සැරයක් බැලුවා බන්. :P One galleface එකෙන් බලපු එක තමයි මට හොදටම සෙට් උනේ. කලර්ස්, සවුන් ඩ් පට්ට. හැවලොක් එකෙනුත් බැලුවා. ඒ මගුලේ කලර්ස්වල පොඩි අවුලක් තිබුනා. සවුන් ඩ් එක නම් අවුලක් නෑ.

    පොරගේ කතාව ඇති බන් බාගයක්. අනික් ඔක්කොම හින්දී ෆිල්ම් එක්ක කැලී. අර පල්ලියට යන කොටස් තාත්තා මැරුනාම පත්තරේ දැකලා හොයා ගන්න ඒවා ඔක්කොම හින්දි ෆිල්ම් එක්ක කැලී. මම බලල තියෙනවා ඒක. හොයලා දාන්නම් කෝ.
     
    AkeeshaAbhi

    Well-known member
  • Oct 17, 2021
    374
    645
    93
    Japan
    මේ සින්දුව ක්ලැරන්ස් කියන එකක් නෙවෙයි නේද?
    පස්සේ කාලෙක අළුතෙන් කියපු එකෙත් කටහඬ ක්ලැරන්ස්ගෙ නෙවෙයි වගේ
    ප්‍රසංගයකදි ක්ලැරන්ස් කියන එකක් නං දැකලා තියෙනවා
    Original eka Jackson Anthony kiyanne
     
    • Like
    Reactions: War Fighter

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    balanna hambune ne..mehe sinhalunge ewa penwana ewa nene.. btw , kollata kello /auntila sehenna kemathi kiala dekka fb eke.. lucky guy..