ODI GOAT: Warne v Murali

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මුරලිගෙ ලගින්වත් තියන්න පුලුවන්ද බන් අෆ්රිඩිව... ඔන්ලයින් වෝට් වලින් මනින කිසිම දෙයක් නිවැරදි මතයක් ලෙස ගනන් ගන්නේ නෑ... ගනන් ගන්න බෑ...

ඒනිසා ඕක අෆ්රිඩී දින්නත් මට නම් අවුලක් නෑ...

දන්න එකා දන්නවා කවුද වැඩ්ඩා කියලා...
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    afridiwa tikak hari tiyanna puluwan eth me warne e ponnaya karapu deyak ne odi wala, enisa meka peradena be, :angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මුරලිගෙ ලගින්වත් තියන්න පුලුවන්ද බන් අෆ්රිඩිව... ඔන්ලයින් වෝට් වලින් මනින කිසිම දෙයක් නිවැරදි මතයක් ලෙස ගනන් ගන්නේ නෑ... ගනන් ගන්න බෑ...

    ඒනිසා ඕක අෆ්රිඩී දින්නත් මට නම් අවුලක් නෑ...

    දන්න එකා දන්නවා කවුද වැඩ්ඩා කියලා...

    koheda yako oke Afridi inne? :rofl: as arala balapan poddak :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෝන් ගෙ ODI stats හිතුවට වඩා සෑහෙන අඩුයි නෙ මුරලිට වඩා. මේක නං කොහොමහරි දිනන්න ඕනේ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    koheda yako oke Afridi inne? :rofl: as arala balapan poddak :P

    ammatasiri mama iye dakkane afridi vs murali seen ekak mama vote kalat ekka..

    man hituwe eka kiyalaa...

    Warne ekka etin Murali gattama mata nam dennama samanai patta waddo dennek..

    eth etin ape ekaa apita watinawanee...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ammatasiri mama iye dakkane afridi vs murali seen ekak mama vote kalat ekka..

    man hituwe eka kiyalaa...

    Warne ekka etin Murali gattama mata nam dennama samanai patta waddo dennek..

    eth etin ape ekaa apita watinawanee...

    ODI wala comparison ekak nehe ban balahanko ara ponnayage record eka