Odometer Screen Fix

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,815
    113
    අදාල නෑනේ
    ටිකක් පරණ වාහන පාවිච්චි කරන අයට එන ප්‍රශ්ණයක් තමයි odometer digital screen එක blur වෙන එක කල් යද්දි.



    Suspb7.jpg
    oL6fau.jpg




    zwLJiY.jpg




    මේ වගෙ ලෙඩක් තියෙන කෙනෙක් ඒක හදාගන්න විදියක් නැතුව ඉන්නවනම්, ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි මේ පහල තියෙන ෆේස් බුක් පේජ් එක කරන අයගෙන්. බයික් වල odometer එකත් හදනව දැක්ක. සාමාන්‍යයෙන් පැයක් ඇතුළත වගෙ වැඩේ කරගන්න පුළුවන්.





    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමකි.