මුලින්ම කියන්න ඕන කාලෙකට කලින් මේ ගෲප් එක පට්ට. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒත් දැන් එහෙම නෑ කියල තේරෙනව සෑහෙන්න.
මුලින්ම පොඩි පොඩි දේවල් ටිකක් ෆ්‍රී දෙනවා. ඊට පස්සෙ මූ ටිකක් ගෲප් එක ඇතුලේ ප්‍රසිද්ද වෙනවා. සහ ඌට ගෲප් එකෙ පොඩි උන් ටිකක් සෙට් වෙනවා. ඊටත් පස්සෙ අර සෙට් වෙච්ච උන් පොස්ට් දානවා අර අයියව මෙන්ශන් කරලා මෙය නිසා තමයි ඔක්කොම තෑන්ක්ස් අයියේ වගේඅ පෝස්ට්. ඊට පස්සෙ ගොඩක් උන් අයියව හොයනවා. එයාගෙන් ඉගෙනගන්නෙ කෝමද කියල අහනවා.
ඔන්න දැන් එනවා අයියගේ පේඩ් කෝස් ටික එලියට ඒ ටිකටත් අර වගේම වටේ ඉන්න උන්ගෙන් අර විදියටම මාකටින් එක සෙට් වෙනවා. ඊට පස්සෙ ටික කාලෙකින් අර ඔක්කොම අතුරුදහන් වෙනවා. මුන් මේක හිතලම කරන දෙයක්ද?
මේක කියන්නම ඕන එකෙ ඉන්නවා ජෙනුයින් පොර්වල් ඇත්තටම දෙයක් ගෲප් එකට දීපු උන් සහ අවන්ක උන්. මන් මේ කියන්නෙ උන් ගැන නෙමෙයි ලගකදි ඉදන් ඇති වෙච්ච කෝස් විකිනිල්ල නිසා වෙච්ච දේ ගැන.
මගේ යාලුවෙක් ඉන්නවා ඌ ෆයිවර් ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඌත් මේ ඊයෙ පෙරෙදා ඉදලා එකෙක්ගේ ෆයිවර් කෝස් එකක් මාකට කරනවා ෆේස් බුක් එකෙ මූ ගෲප් එකෙ නම් නෑ. අනික මුන් ඒ ෆයිවර් කෝස් එකෙන් කරන්නෙ ඩ්‍රොප් සර්විසින්ග්.