OECSL එකෙ මෙහෙම දෙයක් වෙනවා මේක උන් ප්ලෑන් කරල ගහන ගේමක්ද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මුලින්ම කියන්න ඕන කාලෙකට කලින් මේ ගෲප් එක පට්ට. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒත් දැන් එහෙම නෑ කියල තේරෙනව සෑහෙන්න.

    මුලින්ම පොඩි පොඩි දේවල් ටිකක් ෆ්‍රී දෙනවා. ඊට පස්සෙ මූ ටිකක් ගෲප් එක ඇතුලේ ප්‍රසිද්ද වෙනවා. සහ ඌට ගෲප් එකෙ පොඩි උන් ටිකක් සෙට් වෙනවා. ඊටත් පස්සෙ අර සෙට් වෙච්ච උන් පොස්ට් දානවා අර අයියව මෙන්ශන් කරලා මෙය නිසා තමයි ඔක්කොම තෑන්ක්ස් අයියේ වගේඅ පෝස්ට්. ඊට පස්සෙ ගොඩක් උන් අයියව හොයනවා. එයාගෙන් ඉගෙනගන්නෙ කෝමද කියල අහනවා.

    ඔන්න දැන් එනවා අයියගේ පේඩ් කෝස් ටික එලියට ඒ ටිකටත් අර වගේම වටේ ඉන්න උන්ගෙන් අර විදියටම මාකටින් එක සෙට් වෙනවා. ඊට පස්සෙ ටික කාලෙකින් අර ඔක්කොම අතුරුදහන් වෙනවා. මුන් මේක හිතලම කරන දෙයක්ද?
    මේක කියන්නම ඕන එකෙ ඉන්නවා ජෙනුයින් පොර්වල් ඇත්තටම දෙයක් ගෲප් එකට දීපු උන් සහ අවන්ක උන්. මන් මේ කියන්නෙ උන් ගැන නෙමෙයි ලගකදි ඉදන් ඇති වෙච්ච කෝස් විකිනිල්ල නිසා වෙච්ච දේ ගැන.

    මගේ යාලුවෙක් ඉන්නවා ඌ ෆයිවර් ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඌත් මේ ඊයෙ පෙරෙදා ඉදලා එකෙක්ගේ ෆයිවර් කෝස් එකක් මාකට කරනවා ෆේස් බුක් එකෙ මූ ගෲප් එකෙ නම් නෑ. අනික මුන් ඒ ෆයිවර් කෝස් එකෙන් කරන්නෙ ඩ්‍රොප් සර්විසින්ග්.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Ara dropshipping course wikunana nawraan kaaraya ehemath oke admin kenek neda… hithaganna puluwanne ithin mun online entrepreneur kiyala kiyanne mokkuntada kiyala 🤣
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මෙතන තියෙන්නේ උබේ කුහකකම බන්. දැන් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ වගේ කොර්ස් එකක් කරන එකේ වැරැද්ද මොකක්ද කියලා. ඔන්න මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන කිසිම කොර්ස් එකක් නොකර මග අරිනවනම් අන්න එක වංචාවක්. අනෙක කිසිම කෙනෙක්ට කැසිල්ලක් නැහැ නේ බන් තමන්ගේ වටිනා කාලය ශ්‍රමය කැප කරගෙන නිකන් උගන්වන්න.
     
    • Dislike
    Reactions: Erzo

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,537
    920
    113
    මෙතන තියෙන්නේ උබේ කුහකකම බන්. දැන් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ වගේ කොර්ස් එකක් කරන එකේ වැරැද්ද මොකක්ද කියලා. ඔන්න මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන කිසිම කොර්ස් එකක් නොකර මග අරිනවනම් අන්න එක වංචාවක්. අනෙක කිසිම කෙනෙක්ට කැසිල්ලක් නැහැ නේ බන් තමන්ගේ වටිනා කාලය ශ්‍රමය කැප කරගෙන නිකන් උගන්වන්න.
    Salli aran course eka karana eka hodai.. habai thaman minissunta denne hari de wennat ona.. uda kathawa gana idea ekak natha
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    ඔන්ලයින් ඔන්ටපනස් ගැන මොකක් හරි කතාවක් කිරියෙ යනව නේද ඔන්න අර oecsl group එකේ කසල ශෝදක රිංගනව ඒකට. කවුරුහරි අර group එකේ එකෙක්ට බැන්න ගමන් කසල සෝදකට මල පනිනව හෝ ගාල හෑල්ල ලියන්න ගන්නව. මේ වගේ උන්ව තමයි අරුන් මාකටින් වලට තියන් ඉන්නෙ.
     
    • Haha
    Reactions: Voltage

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    මෙතන තියෙන්නේ උබේ කුහකකම බන්. දැන් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ වගේ කොර්ස් එකක් කරන එකේ වැරැද්ද මොකක්ද කියලා. ඔන්න මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන කිසිම කොර්ස් එකක් නොකර මග අරිනවනම් අන්න එක වංචාවක්. අනෙක කිසිම කෙනෙක්ට කැසිල්ලක් නැහැ නේ බන් තමන්ගේ වටිනා කාලය ශ්‍රමය කැප කරගෙන නිකන් උගන්වන්න.
    Nothing is wrong in teaching. But you need to make sure you aren't conning people by promising to teach them how to get rich and endup not delivering a proper training.

    Easiest way to get rich is by teaching people how to get rich ;-)
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Mun tika me karanne thanikarama business ekak..course ekak artificially market karawala eeken hoda profit ekak gannawa.. ape pol buruwo eekata rawatila eeka karanawa.
    ape pol buuruwoth harima asay itin computer eka isaraha wadi wela idala kotipathiyo wenna..

    මෙතන තියෙන්නේ උබේ කුහකකම බන්. දැන් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ වගේ කොර්ස් එකක් කරන එකේ වැරැද්ද මොකක්ද කියලා. ඔන්න මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන කිසිම කොර්ස් එකක් නොකර මග අරිනවනම් අන්න එක වංචාවක්. අනෙක කිසිම කෙනෙක්ට කැසිල්ලක් නැහැ නේ බන් තමන්ගේ වටිනා කාලය ශ්‍රමය කැප කරගෙන නිකන් උගන්වන්න.
    Ubath oya grp eke active member kenek wage mata nam penne.
    ------ Post added on Jul 11, 2021 at 9:47 AM