off-grid සොලාර් සිස්ටම් නැද්ද බං බැටරි නැතුව.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    දවල් කාලෙදි සොලාර් පවර් එකෙන් ගෙදර විදුලිය පාවිච්චි වෙලා අඳුරු වෙද්දි ඔටෝම CEB පැත්තට මාරුවෙන විදියේ ඒවා.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Hybrid Inverteres wala SOL mode eken oka wenawa neda? First priority Solar madi paduwa grid eken ganne. Batteryless duwanna puluwan wenna one.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    තියනවා
    High PV ඉන්වර්ටර් තියනවා battery less දුවන්න පුලුවන් ඒව, (High PV හැම එකම බැටරිලස් දුවන්න බැහැ, බලලා ගන්න ඕන)
    ඒවයෙ ග්‍රිඩ් එකත් එක්ක ලෝඩ් ශෙයා කරන්න පුලුවන් ෆීචර්ස් තියන ඒවත් තියනවා, එතකොට බැරි වෙලා හරි අවුව ටිකක් අඩු උනොත්, කෙලින්ම ග්‍රිඩ් එකට මාරු වෙන්නෙ නැතිව, සෝලා වලින් ගන්න පුලුවන් තරම සෝලා වලින් අරගෙන මදි ටික ග්‍රිඩ් එකෙන් ගන්නවා
    මගේ ලඟ තියනවා Growatt SPF5000ES එකක්, ඒකෙ ඔය ෆීචර්ස් ටික සේරම තියනවා

    බැටරි නැතුව දුවන්න ප්ලෑන් කරනවා නං පැනල් ටිකක් වැඩිපුර දැම්මම හරි, දැන් පැනල් ගොඩක් ලාබයිනේ

    PS : ඔහොම දුවනවට වඩා ඔන් ග්‍රිඩ් එක ගහන එක ලාබයි, මොකද එකම වියදම අතට ගානකුත් එනවා
    පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ලයිට් ගියොත් කරන්න දෙයක් නැහැ. හැබැයි බැටරි නැතිව දුවනවා කියන්නෙ කොහොමත් ලයිට් ගියොත් ඒ තරං ස්ටේබල් විදියට නෙමෙයි සිස්ටම් එක දුවන්නනෙ.
     
    • Like
    Reactions: nalin0001