Thumbs Out
Depending on the terrain and driving condition we can hold the steering wheel thumbs out. Offroad conditions add more force on the steering wheel and make steering wheel pull, jerk and spin. So it is important not to place our thumbs inside the steering wheel because this can cause injury.
Note - I’m not an expert offroad driver.
HiLux KUN125R
අලුත HiLux Pickup එක මරු. 2kd අලුත් engine. 6 speed manual.
made ඉන් Thailand. Interior එහෙම ජපන් quality එකට වඩා අඩුයි.
පරණ 3L engine එක 2kd වලට වඩා sturdy ගතියක් තියෙනවා කියල හිතෙනවා. නමුත් මේක අලුත්.
මේක වාහනේ පරණ එකට වඩා ලොකුයි, බරයි. wheelbase එකත් වැඩියි. LN106/7 එහෙම මීට වඩා එලවන්න, reverse කරන්න ලේසියි.
offroad ගැන කියන්න දන්නේ නැහැ. මේකෙන් මම offroad ගිහින් නැහැ.
Overall වාහනේ නම් හොදයි.
https://www.toyota-gib.com/eng/mode...25l-turbo-diesel-6-seater-KUN125R-DNFXYN.html
------
Post added on Nov 6, 2023 at 9:33 AM
Thawa athi ban one tharan.
------
Post added on Jan 7, 2024 at 10:42 PM