Offers එක ගත්ත කෙනෙක් ඉන්නවදෝ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Offers එක ගත්ත කෙනෙක් ඉන්නවදෝ?

    Christmas-device-offer-bannerv2.png


    මොබිටෙල් එකේ මේ ඔෆර් එක ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ..

    මේකට උපහාර සිම් එකක් ඕනි මද? කෝල් සෙන්ටර් එකට කථා කළාම උන් කියනවා ඕනි ලු. සයිට් එකේ එහෙම එකක් දාලා නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරපල්ලා කොල්ලනේ.