Office එකේ හම්බ වෙන නංගි ලා TYPES !

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Office එකේ හම්බ වෙන නංගි ලා TYPES !

    * Senior අයියාගේ හුරතල් Assistant නංගි.
    *-> Senior අය්යියා වෙන නංගි කෙනෙක් දිහා හැරුණත් Mood එක අවුල් ගහනව.
    *-> කවදත් අයියාගේ පැත්ත තමයි ගන්නේ.
    *-> Makeup නා ගෙන තමයි office එන්නේ.
    *-> ඉරට්ටක් වගේ slim උනත් නුලක් වගේ වෙලා නොපෙනී යන්න තමයි full try එක.

    * පොත -අතේ ඇහැ පොතේ , පොතේ නංගි ලා !
    *-> හැම subject එකටම A+ ටෝක් තමයි තියින්නේ.
    *->ජීවිතේට කොටට නම් අදින්නේ නැහැ.
    *-> Full academic!
    *-> කොන්ඩේ පීරාන්නේ traditional විදිහට.
    *-> සජිත් ප්‍රේමදාසට නොදැවිණි ඇනගිරිසි !

    * ලොකු අයියා ගේ , තාත්තගේ බලේ office එකට ගෙන නංගි ලා
    *-> කොයි වේලේ කතා කරත් අපේ තාත්තා, අපේ අයියා.
    *-> අනික් හැම නංගි කෙනෙක්ගෙම ලොකු අක්කා දුක් ගන්න අක්කා type එක මම තමයි.
    *-> iPhone , iPad , macbook ෆාදර් iPaid !
    *-> Branded අදින්න පලුවන් මට විතරයි , set එකේ යටත් නංගිලාට ඒවා තහනම්.
    *-.> කොන්ඩේ තබ කරල , නාහේ විදලා කරබුවක් දාල, denim එක කපල, ඒ කුපාඩි කම පෙනන්න.

    * shopping addicted , gossip addicted මෝඩ පහේ නංගිලා.
    *-> Crem , injection , makeup ඕනේ මගුලක්.
    *-> Mac Donald එකන් කන එක පොෂ් කියල හිතන් ඉන්නේ.
    *-> අනේ එඅ sweet අනේ !
    *-> කොන්දේ die කැරෙන්නේ fashion එකට මිසක් කුපාඩි කමට නෙමයි.
    *-> Boss ගේ slaray එක කීයද, ගේ ගත්තේ කීයද, වහෙනේ ගත්තේ කීයද, ඕන දෙයක් දැන ගන්න පුළුවන් database එකක් distrbuted !


     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    IT Company walath mehema nangila inmawada ?
    මූ වැඩ කරන්නේ අස්ස ඉස්තාලෙක
    උන් ජරා කරාම හෝදන්න තියෙන්නේ:)
    කිරියට ආවමත් එකපාරට ඒවා මතක් වෙනවා PTSD වගේ

    ෆුක බ ෆුක !
    අක්කර 5හේ අශ්පයා ෆුක !
    ෆුක නෙමයි ද බන් ?
    ෆුක බන් ෆුක අස්පයා ෆුක !