Office එකේ Server Block කරලද ? මෙන්න විසදුම

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මේක සමහර අයට තියෙන ප්‍රශ්නයක්

    Office එකේ Server Block කරලද ?

    මෙන්න විසදුම

    සමහර
    Web Site වලට ඇතුල් වෙන්න බැරිද ?????
    ------------

    1. Search > Internet Properties ( internet Option )
    2. Connection > LAN Setting
    3. ☑ Proxy Server
    4. ☑ Bypass Proxy
    Apply > OK

    -----------------Live Proxy-----------------

    P.M
     
    Last edited:

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    VPN දැම්මත් ඔයා වැඩ සමහර OFFICE වල ලංකාවේ WEB SITEs වගේම අනිත් රට වල WEB SITEs BLOCK කරලද?​
     
    • Like
    Reactions: lilman

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපේ එකේ ෆේස්බුක්, ඉන්ස්ට බ්ලොක් කරලා තිබුනා. දැන් එලකිරියත් බ්ලොක්. අපි ප්‍රොජෙක්ටර් එකට යූස් කරන ලැප් එකෙන් තමා එලකිරි එන්නෙ.
     
    • Like
    Reactions: lilman

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    1. Search > Internet Properties ( internet Option )
    2. Connection > LAN Setting
    3. ☑ Proxy Server
    4. ☑ Bypass Proxy
    Apply > OK

    -----------------Live Proxy-----------------

    P.M
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    අපේ එකේ ෆේස්බුක්, ඉන්ස්ට බ්ලොක් කරලා තිබුනා. දැන් එලකිරියත් බ්ලොක්. අපි ප්‍රොජෙක්ටර් එකට යූස් කරන ලැප් එකෙන් තමා එලකිරි එන්නෙ.

    Opera වෙබ් බ්‍රවුසර් එක ඉන්ස්ටෝල් කර ගත්තා නම් ගොඩ තමා..
    මොකද ඒකට එනවා ඔරිජිනල් Opera එකෙන්ම දෙන හොද Ads මුකුත්ම නැති Pro මට්ටමේ VPN එකක්..
    ඒක් Browser Settings වල හැන්ගිලා තියෙන්නේ.
    On කරපු ගමන් ඔක්කෝමටම යන්න පුලුවන්. :love2:
     
    • Like
    Reactions: luckgrlS

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ එකේ ෆේස්බුක්, ඉන්ස්ට බ්ලොක් කරලා තිබුනා. දැන් එලකිරියත් බ්ලොක්. අපි ප්‍රොජෙක්ටර් එකට යූස් කරන ලැප් එකෙන් තමා එලකිරි එන්නෙ.

    mama use karanne setup vpn extension eka .marueka
     
    • Like
    Reactions: luckgrlS